B 🥀

532 118 34
                                    

Yoongi pov .......

කො මේ ගෙදර මිනිස්සු එකෙක්වත් නැනේ 😒😒 . එන්ජල් ගෙදර නැති එකමයි හොදම නැත්තම් ඉතින් උරහිසට වෙලා තියෙන තුවාලෙ දැකලා කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැ . අශ් අර මිනිහා කොහොමද මගෙ ඇගට අතක් තිබ්බේ ශික් . එ මදිවට එකා පැනලා ගිහින් තියෙන්නේ මගෙ පොන් එක උඩින් ඌගේ කා එක අරන් . එකාගෙන් මට වැඩක් නැ මම කොහොම හරි අර පොඩි උන් ටික බේරගත්තානේ 😌 දැන් ගිහින් පොඩි නින්දක් දානවා ගෙදර මිනිස්සු ගියපු අට මගුලකින් ඕන වේලාවක ආපුදෙන්කෝ

Yoongi pov end ....

සොල් හොස්පිටල් ...............

🐰  හයුන්

🐥 ම්ම්

🐰  අපේ නුනා අව්ලෙන් ඇත්තේ පොඩ්ඩක් ගිහින් බලන්න

🐥  එයා කිව්වා එයාට තනියම ඉන්න ඔන කියලා කුක් මාව රුම් එකෙන් එලියට දැම්මා

🐰 එයාට හිතහදාගන්න කාලේ දෙමු හයුන්

🐥 ඔව් හැමදේම ඉක්මනට ඉවර වෙන්න කියලා ප්‍රාර්තනා කරමු

🐰 ම්ම්

🐥 එක නෙමෙ කුෂිට සිහිය ආවාද

🐰 තාම නැ

🐥 එතකොට කො යුන්ගි හයුන්

🐰 කතාකරන්න එපා අප්පා එයා ගැන

🐥 ඇයි එයා තාම ඇවිත් නැද්ද

🐰 නැනෙ😒💔

🐥 අපි දෙන්නාත් යමුනේ ජින් හයුන් ඉන්න තැනට

🐰 හරි යන්

  හොස්පිටල් එකේ කැන්ටිම ලග කතාකර කර හිටපු ජිකොක් දෙන්නා කුෂීගෙ රුම් එක ලගට ගියේ කුෂීගෙ තත්වේ දැනගන්න . එ දෙන්නා යනකොටත් කුෂිට සිහිය ඇවිත් තිබ්බේ එත් කුෂී බලාගත්ත අත බලාගෙන ඉන්නවා මිසක් කිසි කෙනෙක් එක්ක වචනයක් කතාකරේ නැ

🙎  කුෂියා අනේ මේ සුප් එක බිපන්කො බන්

🦄 හොද ළමයා වගේ මේක බොන්න

🐨 ඔයාට සුප් එපා නම් ඔප්පා වෙන මොනාහරි ගෙනත් දෙන්න ද

🐰 නුනා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now