22

502 121 64
                                    

Suga pov.......

අර ගෑණීව මහා උළු ගෙදරට යවන්න ගිහින් මටත් ටිකක් තුවාල උනා එක ගෙදර ඉන්න හෑමොගෙන්ම හංගන්න පුළුවන් උනාට මගෙ එන්ජල්ට නම් රුම් එකට ගිය ගමන් අහු උනා . අහු උනා කියන්නෙ ඉතින් එයා මම ආපු ගමන් මාව අරහෙට මෙහෙට කරක කරක ඇග හැමතැනම බැලුවා ඊට පස්සෙ මට වොශ් දාගෙන එන්න කියලා එයා රුම් එකෙන් එලියට ගියා . මම වොශ් දාගෙන එද්දි කෑම එකත් අතේ තියාගෙන අනිත් අතේ මගෙ පොන් එකත් තියාගෙන කාටද මන්දා සත්තු වත්තෙම නම කියලා බනිනවා .

🐱  මොකද ආ

👩‍⚕️😑 හරි ලස්සන ජොඩුව ආ

🐱 ආ කවුද

👩‍⚕️😑 මේ ඉන්නෙ මිස්ටර් යුන්ගි 

🐱 කො බලන්න පෙන්නන්න

👩‍⚕️😑 බලනවා ඉතින් 

  එන්ජල් දුන්න පොන් එක අරගෙන එයා බලපු එක මාත්  බැලුවා .
















හුටා 😫😫😫😫😫😫 මේ මම අර ගෑනි එක්ක ගහාපු සෙල්ෆි එකක් නෙද මම එකීව පොඩ්ඩක් රවට්ටන්න ඕන නිසා එයා එක්ක සෙල්ෆි එකක් ගැහුවා .එත් දෙයියනේ ඔය පොටො එක නිසා ගෙදර ඉන්න එන්ජල් ඩෙවිල් කෙනෙක් වෙනවා කියලා නම් මට සුවර් 🙄

👩‍⚕️😑  ඕක ගැන පැහැදිලි කරන්න ඕන නැද්ද

🐱🙂🙂 එන්ජල් මම මේ

👩‍⚕️😑 හරි ඉදගෙන ඉක්මනට කනවා මම ඊට පස්සෙ බෙහෙත් දාන්නාම්

🐱🙂 හරි 

ඊට පස්සෙ තමා ඉතින් අච්චර චුටි තුවාල වලට ඩෙවිල් කෙනෙක් වගේ බෙහෙත් දැම්මේ 💔🙁 එක වේලාවකට හං ගගේ ගිලිලා මැරුනානම් එකක්

👩‍⚕️  හරි

🐱 ඕ ඉවරයි ද

👩‍⚕️ඔව්

🐱 එහෙනම් ගිහින් නිදා ගන්න ඔයා

👩‍⚕️ ඔහේ කියන්න ඕන නැ මට නිදා ගන්න

🐱 මොකද අනේ තරහා ගිහින්

👩‍⚕️ අපො මේ මට තරහා යන්න

🐱 නැත්තම් ඉතින් මම ඈ

👩‍⚕️ මට වැඩේමයි තරහා ගන්න

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now