14

518 111 107
                                    

Jin pov..........

මම කා එකට නැගලා කුකියගෙ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න හොස්පිටල් යන්න මගෙ ඔලුව දැන් විකාර වෙලා වගෙ මගෙ ඔලුව තවත් විකාර උනේ ආපු කොල් එක නිසා මොකද කරන්නේ අන්ස්ර් කරනවද එත් කවදහරි මේක ගැන එයාට කියන්න එපැයි

🦄  කියන්න තශී

📲ඔප්පා මොකක්ද මේ හෑමොම කියන්නෙ

🦄 මාත් හරියට දන්නෙ නැ තශී

📲එ කියන්නෙ ඔප්පා කුක් මාව රැවට්ටුවා ද 💔

🦄 අපි තාම මොකුත්ම හරියට දන්නෙ නැනේ 😶😶 තශී ඉන්න කො මම හොස්පිටල් එකට ගිහින් බලලා ඔයාට කොල් එකක් ගන්නම් හරිද

📲ම්ම්

🦄 හරි ඔයා කලබල වෙන්න එපා හොදද🙂

📲😒 ම්ම්

ජින්  කොල් එක කට් කරලා පුළුවන් උපරිම වේගෙන් කා එක ඩයිව් කරලා විනාඩි 40  වගේ සොල් හොස්පිටල් එකට ආවා

🦄 ශිට් මාස්ක් එකක් වත් අරන් එන්න බැරි උනානේ මොකද ජින් දැන් .කමක් නැ දැන් වැඩිය කව්රුත් මාව අදුරගන්න එකක් නැ ..........................

ජින් කාර් එකෙන් බැහැලා ඔලුව පාත් කරගෙන හොස්පිටල් එක ඇතුලට ගියා ජින් නොදැක්කට ජින් කා එකෙන් බැස්ස වෙලේ ඉදලා ජින්ගේ පොටො විඩියෝ එතනට ඇවිත් හිටපු මිඩියා එකෙන් ගත්තා.ජින් හොස්පිටල් එකේ ඇතුලට ඇවිදගෙන යද්දී කුකී රුම් එකක් ඉස්සරහට වෙලා හිනාවේවි ඉදගෙන ඉන්නවා .

🦄 යුවාන් නැති උනාට පස්සෙ කුකි හිනා උනේ ජිමිනාගෙ ළමයි තුන්දෙනා හම්බුනු දවසේ විතරයි එත් කුක් අදත් හිනා වෙනවා එ කියන්නෙ එයාට ආයෙ සතුටින් ඉන්න පුළුවන් එත් තශීව මතක් වෙද්දී මට මුව මරන් කන්න හිතෙනවා

ජින් කුකි ඉන්න තැනට ගිහින් කුකිට කතා කලා

🦄  කුක්

🐰 හියුන්

🦄 කු....

ජින්ට තව වචනයක්වත් කියන්න බැරි උනේ කුකී ඇවිල්ලා ජින්ගේ බෙල්ලේ එල්ලිලා හයියෙන් බදාගත්ත නිසා

🦄 හුම්.ම ග..ම්න  බැ

🐰 යේ හයුන් මට හරි සතුටුයි අනේ ඔයා මම අප්පා කෙනෙක් වෙලා හුරේ

⚡ SG 2 🍁⚡complete 🌻🌻Onde histórias criam vida. Descubra agora