24 A 🍂🌼

514 115 80
                                    

🐰 තමුසේ මගෙ වයිෆ් තමුසේ ඉන්න ඕන මට ඕන විදියට

🍂 එත් කූ මම ඔයාට කිව්වා මගෙ මුළු ලොකේම වොලිබෝල් කියලා

🐰 එක මට වැඩක් නැ දැන් මට එක ඕනමයි

🍂 කු මම ඔයාට එක කරන්න බැ කියන්නෙ නැ එත් පොඩ්ඩක් තෙරුම් ගන්න හෙට සෙමි ෆයිනල් මැච් එකට

🐰😡 තමුසෙට කියන දේ තෙරෙන්නේ නැද්ද ගිම්‍යොන් ඉක්මනට ඔය ඇදුම් ටික ගලවපන්

🍂 ඕන දෙයක් කරගන්න මිස්ටර් ජියොන් ඔයා කොහොමත් මාව සල්ලි වලට අරන්නෙ තියෙන්නේ

🐰😡 jk mind අපි බලමු තමුන් කොහොමද හෙට සෙල්ලම් කරන්නේ කියලා 😏

..............................................................................

🍂 ඩොක්ටර් පිලිස් මේ උදව්ව විතරක් කරන්න

🌝 ඔකේ එත් මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැ මිසිස් ජියෙන්

🍂 තැන්ස් ඩොක්ටර්

🌝 දැන් වීවේක ගන්න

🍂 එලියේ ඇති ජිමින් කියලා කෙනෙක් එයාට එන්න කියන්න පුළුවන් ද

🌝 හරි

................................................................................

🐥 කොහොමද දැන් ගිම්‍යොන්

🍂 සර් පුළුවන් නම් මේ උදව්ව කරන්න පිලිස්

🐥 මොකක්ද

🍂 සර් ........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

🐥 හරි මම එක කරන්නම්

🍂 තැන්ස් සර්

..................................................................................

🐰 ඔයාට එක පාරක් අපේ පුතාව බලන්න ඕන නැද්ද බාබා

🍂 සොරි මිස්ටර් ජියොන් මම අද මේ දැන් ඉදලා කාගෙවත් බබෙක් නෙමේ

🐰 එත් බා....

🍂 කට දැන් මම කතාකරන්නේ ඔයා අහාන් ඉන්නවා විතරයි

🐰 ....

🍂 ඔහේට ඕන උනේ ළමයෙක්නේ ඉතින් දැන් ළමයා හම්බුනා දැන් මට ඩිවොස් එක දිලා තමුන් ඕන ඉටිගෙඩියක් කරගන්නවා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now