7 එයා ඉන්නවා🥺🥺🥺🥺🥺🥺

626 150 53
                                    

👩‍⚕️  බාබා කො නැගිටින්න කො දැන් ඇති නිදා ගත්තා

🐈 තා ටුත්තාක් . ඔම්මා

කෙල්ල හැමදාම වගෙ අදත් උදෙන්ම නැගිටලා කෑම හදලා ගෙදර අස් පස් කරන වැඩ කරලා වොශ් කරලා ආයෙත් රුම් එකට ආවේ යුවාන්ව නැගිට්ටවන්න .කෙල්ලට මේ ලොකේ තිබුනු අමාරුම වැඩේ තමා මේ පුංචි එකාව නැගිට්ටවන වැඩේ

👩‍⚕️  නැගිටින්න මැනික නැත්තම් ඔම්මා යනවා

🐈 අනී ඔම්මා මාව වොත් කරන්නතො

👩‍⚕️ කො ඉතින් එන්න ඔම්මා වඩාගන්න එහෙනම්

  කෙල්ල පොඩි එකාවත් වඩාගෙන වොශ් රුම් එකට ගිහින් පොඩි එකාව වොශ් කරලා ඇදුමක් අන්දවලා කෑම මේසේ ලගට යනකන් උස්සගෙන ගියා . පොඩි එකාගෙ ආසම චොකලට් මිල්ක්ෂෙක් එකත් බොන්න දිලා කුෂී ඉක්මනට කෑම කන්න ගත්තේ අද ටිකක් වැඩ වැඩි දවසක් නිසා ඉක්මනට හොස්පිටල් එක ඔෆන් කරන්න . ටික වේලාවකින් ගෙදර ඉස්සරහා දොර බෙල් එක කවුරුහරි ගහනවා ඇහිලා කුෂී ඉක්මනට ගිහින් දොර ඇරියා එත් එතන හිටියේ මාසයක් යනකන් එන්න වෙන්නේ නැ කියලා හනිමුන් ගිය කෙල්ලගෙ යාලුවා එකාත් තනියම බය වෙච්ච මුණක් එක්ක

👩‍⚕️ සදූවො මොකද මේ

🙎 මොකුත් නැ මට කියන්න දෙයක් තියෙනවා මම ඇතුලට එන්නද

👩‍⚕️ එක අහාන්න දෙයක්ද දෙයියනේ මේක අපි දෙන්නාගෙ ගෙදර

🙎 ඕ හදිසියට එක අමතක උනා

👩‍⚕️ ම්ම් කො ඉතින් එන්න ඇතුලට

🙎 ඕ හරි යන්

දෙන්නත් එක්කම කෑම මේසෙන් ඉදගත්තා එත් සදූ කුෂී මෙතන නැ වගෙ හැසිරෙන්නේ හරියට පිටසකවලින් ආපු කෙනෙක් වගෙ ඔහේ යුවාන් දිහා බලන් කල්පනා කරනවා ඇත්තටම කුෂිට එක හිසරදයක් උනා එ නිසාම කෙල්ල කතාව පටන් ගන්න හිතුවා

👩‍⚕️ සදූ

🙎 ඕ කියන්න

👩‍⚕️ඇයි ආවේ

🙎 දෙයක් කියන්න

👩‍⚕️ ඉතින් බල්ලො ඉක්මනට කියපන්කො

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now