🎯 හැදින්වීම 🎯

1.6K 154 35
                                    

🎯🔥💥දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය🔥💥🎳🎯

🎯💥⚡️ හිත හොද සෙට් එක⚡💥⚡️🎳🎯

🎯💥⚡️ හැදින්වීම..💥⚡️🎯

චියස්... 🍻🍺🍻🍸🍾🍷🍻🍻🍻🍻🍻🍻

ඉතිං ඉතිං කාලකින්....

කාලේකින් දත් අහනවා....අවුරුදු කීයක්ද?බං..කොහොමද ජිවිතේ ...

ඔහේ ගලාගෙන යනවා....බං ඉතිං ...

ඇයි කිසිම වෙනසක් නැ...

වෙනසක්.....

ඔව්...

යා.....නවත්තපං බෝ....ඔක.....

හරි හරි හරි ....

හායි...මං වන්ග් යිබෝ...වයස ඇවිල්ලා...26 යි...තරුණ විසේ ඉතිං ...කාලේකින් යාලුවෝ සෙට් එකට සෙට් උනා...අතිජාත පජාත මිතුරු කැල ඉතිං ...නමට..

යීබෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ....

හරි හරි මැද්දේ න් පනින්නැතුව හිටපල්ලා..මං කියලා ඉවර වෙනකං....මුනට පිස්සු ගනන් ගන්න එපා..සල්ලි කාරයේක් පියාගේ පිහිටේන්....ඉලග ...අපේ සුදු හාවා...එයා ගැන මං කියන්නැ...එයාම කියයි👇👇👇👇👇👇👇👇👇👇👇

හායි...මං ශියාවෝ ...ශියාවෝ ...ශාන්...මංනම් මුන්ට වඩා චුට්ටක් වැඩිමල්...

නාකි..නාකි..උබ....

යා.....ඔව් මං නාකි...28යි....මට මියුසික් සද්දේට අහන්න ඔනී...

ඔව් ඔබට මියුසික් ඇමේනීයාව😂😂

කටවහපිය...ඔලමොට්ටලයා...අපි සෙට් එක කොලෙජ් යලුවෝ සෙට් එකක් නෙවෙයි...අනේ මන්දා එක.මහා අපූරු හමුවීමක්...කොලේජ් එකෙත් ඉතිං එහෙන් මෙහෙන් කම්ටෑක් තිබ්බා එච්චර නෑ....දැනට මදෑයි මං.ගැන ඉලග👇👇👇👇👇👇👇👇👇👇👇

හයි...මං.යූබීන්...මං තම්‍යි මෙච්චර වෙලා මැදින් ඇඩ් දාපු එකා...මට 26 යි...යිබෝගේ පොඩි කාලේ ඉදං බොක්ක...එත්.දැන් සුදු හාවා..😂😂😂ඔව් ශියාවෝ ගේ පෙට් නේම්.එක (සුදු හාවා) ඔය දැන් කියද්දිත් පුම්බනවා..ඌ දන්නැ ඌ පුම්බන්න පුම්බන්න ඌ හාවෙක් කියාලා පේනවා කියලා...මොඩකම බෙහෙත් නෑ..අනිකා අමු පිස්සා...චෙං 👇👇👇👇👇👇

හායි ගායිස්...මුන් මට පිස්සා කිව්වට මං තමයි මෙතන පොර...

අනේ පල පල...

මැඩින් ඇඩ් දාන්නැතුව හිටපං බින්...මට 27; යි....මට ඉන්නවා මල්ලි කෙනෙක් ඌ ජිං...ඌ ඉන්නේම යුබීයාගේ මල්ලි ආ යුවෑන් එක්ක...එකට ඇලිලාමයි කන්දං වගේ ගලවන්න හරිම අමාරුයි 👇👇👇👇👇👇

ඔව් මේ අපි දෙන්නා....අපිදෙන්නාගේ නම් චෙං අයියා කිව්වානේ...වයස 23 යි කැම්පස් අවුට් උනා විතරයි අපි දෙන්නා...කූවාන් බ්‍ර්රෝ..👇👇👇👇👇👇👇අපේ නීතී කාරයා....

හායි...මං කුවාන් ..ඔව් මගේ නිති වැඩියි නැත්තම් මුන්ව ආම්භාම් කරන්නේ කොහොමද ..මට 27 යි...මගේ ඩැඩා බිස්මන් කෙනෙක් ..මං ඉතිං සැපේ ඉන්නවා ...මේ ශුයැන් අපේ කණ්ඩායාමේ කපටියා👇👇👇👇

ඔව් මං කපටි..නැත්නම් බෑනි අද ලොකයේ ජිවත් වෙන්න....මාත් ෆ්‍රී එකේ ඉන්න කැමති කෙනෙක් ...අපේ අන්තිමයා යාවෝ👇👇👇

හම්මෝ ඇතියකෝ එපා උනා...උබලගෙ බන අහලා..මට අහං ඉදලා හති...අපිව මතක තියාගන්න ඔයාලට පුලුවන්ද ..මගේ වයස 26. ...මං තමයි බුද්දිය මෙහෙයවන්නා...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now