🎯 episode 4 🎯

478 125 15
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode 4 🎯

බිනුත් එකට ඩාන්ස් කරන්න ට පටන් ගත්තේය ..යිබෝ එතන සිටි ගර්ල් කෙනෙක් එක්ක ඩාන්ස් කරද්දි...ජාන් යිබෝගේ අතින් ඇද තමන් පැත්තට හරවා ගත්තේය ...

ජාන්ගේ මේ හැසීරීම යිබෝ ට වටහාගැනීමට නොහැකි උනත් වෙනසක් නොපෙන්නවා නර්තයේ යෙදුනේය...ජාන් තම දෙයත් යිබෝගේ දෙවුර මත දමා ඒ මත් වුනු දෑසින් යිබෝගේ දෙනෙත් දෙස බැලුවේ ය...හිතට නොහැගෙනා හැගිම් වලින් යිබෝ ව වෙලා ගත්තත් යිබෝ වෙනසක් නොපෙන්වා ජාන්ට ඔනි දෙයක් කරගන්නට හැරියේ ඔහු මත් බවින් සිටින නිසාවෙනි..ටික වෙලාවකින් ජාන් යිබෝගේ න් ඈත් වී තනියම ඩාන්ස් කරන්නට පටන් ගත්තේය ...යිබෝ ගේ නැටුම් වීලාශය සෑම දෙනාගෙම නෙත් සොරා ගන්නට පටන් ගත්තේය ...දෙදෙනා නටන දෙස සියල්ලොම නර්තනය නතර කොට බලාසිටින්නට විය...

යිබෝ ට ලැජ්ජාව ක් හිතුන හෙයින් ඩාන්ස් කිරීම මදකට නතර කොට 🍷 වයින් ග්ලස් එකක් අතට ගෙන තොල ගාමින් සිනාවෙවි දාඩිය පෙරන් තොරතොංචියක් නැතුව ඩාන්ස් කරන ජාන් දෙස ආසාවෙන් බලා සිටියේ ඔහු නොදැනුවත්ව ත්වමයි...

" යා බඩ සුදු හාවාී cute nee " කියමින් බින් යිබෝගේ කරට අත දැමිය..යිබෝ මද සිනවකින් ඔහුට සංග්‍රහ කොට නිහඩවම බලා සිටියේය ...චෙං කට ඇරගෙන ජින් දෙසත් ආයුවෑන් දෙසත් බලා...

" ඒ බලහන්කො මුන් දෙන්නා කපල් එකක් වගේ"

"අනේ බං උබලගේ මල්ලිලා නේද? සැක් කතා හදන්න එපා..යිබෝ චෙංටත් බින්ටත් ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලා පැවසිය ...

" ඉතිං බඩීයෝ උන්ට කරන්න හොදනං අපිට කියන්න හොද නැද්ද් ?

" නොදකිං තොගෙ අවලං කට.ඒ කියන්නෙ දැන් උබලට ඒ ගැන සැකද🦁

" මටනං මගේ මල්ලිගේ වෙනසක් පේනවා යිබෝ ..චෙං එක හුස්මට පැවසිය ..

"ඔව් මටත් දැන් දැන් තේරේනවා මේක යාලුවෙක් ට එහා ගිය බැදීමක්...යිබෝ දෙස බලා චෙං ට බින් පැවසිය ...

" ඒ කියන්නේ උඹල ට ෂුවර් එහෙමනේ 🦁

" ඔව් ...දෙදෙනාම එකවර පැවසිය ...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now