🎯 episode 5 🎯

475 125 20
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  5.🎯

" හුම්..පොඩ්ඩක් දන්නැද්ද තරුණ කලේනේ පලවෙනි පාර එකයි මේ...මුකුත් හිතන්නැත්නම් මං ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම් යාඕ...

"අනේ ඔයාට කරදයක්

"නැ අනේ යං"

මග යන අතර තුර පිටුපස දිගා වෙලා සිටිය ශාන් ...ස්ටෝප්...හයියෙන් කෑගැසීය...ඒ කෑගෑසිල්ල්ට යාඕ හැරි බලද්දි යිබෝ බේරෙක් පාරක් ගෑසිය..

"ඇයි මේ ශාන්"

"ස්ටොප් යා...

"නවත්තලා තමයි තියෙන්නේ "

"බොරු බොරු ඔයා කියන්නේ බොරු  මට පේනවනවනේ යනවා වගේ..ශාන් ඇස් පොඩි කරමින් පැවසිය ...
.

😂😂 යාඕටනම් හිනා...

" හිත හිරි වැටුනා දෝ ඇස් දෙක දැකලා කියන්නද ආදරේ සුසුමක් තියලා ශාන් එක එල්ලේ යිබෝ දෙස බලා කියන්න ට විය...

යිබෝගේ ගත සලිත වී ගිය නමු නොහදුනා මිනිසෙක් සිටින නිසා වෙනසක් නොපෙන්වා
"හරි හරි දැන් ඇයි නවත්තන්න කිව්වේ ..

" මේ අයි ගොටුද ටොයිලට් පීලීස්

" හෑයියා මෙතන යන්න බෑ ශාන්"

"අනේ මාට බරයි...බෑ යන්න මා ඔනි...මං මෙතන ම දානවා කියමින් ශිපර් එකට අත තැබිය..

" අහා හරි බහිනවා ගිහින් ඔනි මගුලක් කරගන්නවා..යිබෝ ගේ රතුකට්ට පැනීය...

😭😪😭😭😢 ඇහැ නපුරු කුමාර් මට බැන්නා ඔනි නැ මං යනවා කියමින් වාහනයෙන් බැස වාහනයට පයින් පාරක් එල්ල කර ශාන් ආපස්සට ඇවිදින්නට ගත්තේ වැනි වැනි ..යාඕ වාහනයේන් බැස ශාන්ව මුල්ලකට කර අනික් පස හැරි ඔහුගේ කර්තව්‍ය ට ඉඩ දී බලා සිටියේය ...නැවත වාහනයට ශාන්ව දමා යාඕ ඩයිවර් අසුන පැත්තට ගොස් යිබෝ ට එලියට කතා කලේය..

" මේ මචං උඹ කෙන්තියෙන් පලයං පිට්පස්සට මං ඩයි කරන්නම්..

" නෑ අවලක් නෑ බං "

" නෑහෑ එහෙම හරි නෑ කිව්වාම පලයංකෝ කියමින් පිටිපස අසුනේ දොර ඇරියේය..ශාන් කවුලුවෙන් එපිට බලාගෙන සිටියේය ...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Onde histórias criam vida. Descubra agora