💘 episode 18💘

374 112 28
                                    


❤💚 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 💚❤

අනේ මමා බලමු අපි ගොහින් එන්නම්කෝ කෙල්ලේ..කියමින් ඇසක් ඉගිකොට සියල්ලොම එක පෙලට හිද බයික් පනගන්වා..ඉදිරියට ඇදෙන්නට විය...

"ඔන්න එහෙනම් බනියෝ අල්ලගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔන්න එහෙනම් බනියෝ අල්ලගන්න..කුරුල්ලා ඉගිල්ලෙන්නට සූදානම් "

"යා..යා..විකාර කරන්නනම් එපා...හත්තිරික්කේ හෙමින් යං මට බෑ අඩු කඩාගන්න..ශාන් හොද සටන් කලාකරුවකු උවත් ඔහු තුවාල කරගැනීමට අකමැති ය..බය නොවුනත් ඔහු යිබෝ ගේ බදවටා අත දාගත්තේ යිබෝ ගේ ගත සලිතකරමින්...

"ඒ මාත් සුදු හාවා වගේ බදාගන්නද බින් චෙං ගේ බදවටා අත් යවමින් ඇසිය..

"කියන්න කලින්ම බදාගෙන මෙතන දැන් බොරුවට අහනවද බින්..චෙං බයික් එක ස්ටට් කර රේස් කරමින් ඇසීය..

බින්ට කට උත්තර නැත ..අත් දෙක අයින් කරගන්නට හදද්දි..

"ඔය මොකද කරන්නේ යනකං ඔය අත් දෙක මගේ බද වටා තියෙන්න ඕනි චෙං සැරෙන් මෙන් කිව්වේය..නැවතත් බින් ආසාවෙන් බදාගත්තේ සිනාවක් මුවේ ඇදෙදිය..

"කුවාන් මං ගන්නද බයික් එක..

"කකුල් දෙක දිගද කුවාන් ඇසුවේ සැරදම් හඩකිනි..

"අනේ යනවා යන්න..කොයි වෙලෙත් කතාව හරහටමයි..හරි නරකයි කුවාන් ඔයා..

"අනේ යාඕ පැටුයා ඔයත් අර වගේ අල්ලගන්න එද්දි ඔයා ගන්න බයික් එක..

🦁ඕන් එහෙනම් අපි ගියා ..කියමින් විද්දා විදිල්ලක් ඒ වේගෙට ශාන්ට හීන් දාඩිය දාන්නට විය..

කියමින් විද්දා විදිල්ලක් ඒ වේගෙට ශාන්ට හීන් දාඩිය දාන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now