🎤 episode 20🎤

368 110 31
                                    

දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

🦁මාවත් එකං යන්න..මං පඩි කියක් නැග්ගද මගේ කොන්ද නැ වගේ කියමින් කරට අත දා ගත් යිබෝ උරහිසේ ඔලුව තබාගෙන බින් වෙත ඇහැක් ගැසිය..

❤💚❤💚❤💚❤💚

"කෝ බං කට්ටිය...බඩනම් බඩේ ගින්දරේ..යීබෝ බඩ අතගාමින් මේ බලාසිටින්නේ රාත්‍රි ආහාර සෙට් එකත් එක්ක ගැනීමටය..

"අපි දන්නැ බඩි අයියේ අපි දෙන්නටත් ඉන්න බෑ නේද ආයු..

අනෙකයි ජින් මගේ ජින්ට.ගොඩක් බගිනිද?

"අනේ නැ ඔයාට බඩගිනිද...පොඩි දෙයක් කන්න ඉතිං අනිත් අය එනකං...

"අප්පට සිරි...ආ..ආ...මොකූ මොකූ මේ දෙන්න්නා මෙච්චර රෝමැන්ස් වෙලා..

"අනේ යන්න බඩී අයියේ යන්න..නිකන් කැත කතා කියනැතුව..

"කවුද ආයු කැත කතා කිව්වේ...මං ඇහුවේ පේන දේ..

"ආ දැන් බඩියට මොනවද පෙන්නෙ...

"මට පෙන්නෙද...කියලා යිබෝ පවසනවාත් සමග ඈතින් සිනාවෙම්න් එන ශාන් ව දුටු සැනින් ඇස් ඒ.මත නතර විය..ජින් ආයුට පයින් පාරක් එල්ල කර ගොදුරක් දිහා බලගෙන මාන බලන් ඉන්න සිංහයෙක් වගේ ඉන්න යිබෝ ව පෙන්නුවේය...ආයූ කට කොනකින් සිනා වී...

"ආව්..ආව්...ඒ බැල්ම විතරක් දැන් අපිට මෙතන කතාහදලා බඩී දෙන්නේ යටින් ගේම් නෙද..

"මං..මං...

"ඇයි ඇයි ගොත ගහන්නේ..හංගම් ඉන්නැතුව හිතේ තියෙන එවා කියලා දාන්නකෝ බඩී අයියේ..

"මොනවා කියන්නද..ආයු...ශාන් පුටුවකට බර වෙමින් යන්තම් ඇසුන නිසා ඇසීය..නමුත් ආයු එකවරම යිබෝ දෙස බලද්දි යිබෝ ඇස් වලින් එපා යැයි ඉගි කලේය..

"අහ්..නැ...ශාන් අයියේ...අපේ මේ බඩීයා කෙනෙක්ට ආදරේ කරනවලු..කියද්දිම ශාන්ගේ දෑස් යිබෝ දෙසට හැරුනේ ඉබේටමයි ..යිබෝ නලලට අත ගහගෙන ශාන්ගේ ඇස් මගහරින්නට.විය..

"කවුද අප්පේ ඒ ..

"ආ කොලෙජ් එකෙ එකෙනෙක්...

ආයු කිව්වත් ශාන්ගේ සිතට දැනෙන්නේ චකිතයෙන් දෝ වේදනවක් දෝ යන්න ඔහුට වටහා ගැනිමට නොහැකි විය..හදවත මහා අමුතු හැගිමකින් වෙලා ගනිද්දි ඔහු නිහඩවම තම දුරකථන අතට ගෙන කරන්නට යන්නේ මොනවද යන්නද සිත ගැනිමට නොහැකි ව බලන් උන්නා..ශාන්ගේ වෙන ජින් ආයු වගේම යිබෝත් දැක්කෙය..යිබෝ තොලක් නොපිටට පෙරලා ආයු වෙත බැල්මට් එකක් පෑවේ කෙන්තියකිනි..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Où les histoires vivent. Découvrez maintenant