🏹episode 12 🏹

399 137 27
                                    

ඔයාලාගේ ආදරේ ට මං මාර ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලාගේ ආදරේ ට මං මාර ආදරෙයි...මට සතුටුයි..ඔයලා තමයි මගේ 💪 ශක්තිය බබාලා..තැන්කියු වස්තුලා..ගොඩක් ආදරෙයි ❤️‍🔥💘❤️‍🔥❤️‍🔥💚💚💚💚❤️‍🔥💘💘💘💘

🏹 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🏹🏹

අහ්..උඹ ඔය සුදු හාවා දිහා කන්න වගේබලං හිටියා ඇති ඌවත් ඇහරවන් වරෙන් කට්ටියම බලං ඉන්නවා .මං මේ ආවේ දෙවෙනි පාර උඹලව ඇහැරවන්න..කියමින් යිබෝ ට වචනයක් වත් කියන්නට ඉඩ නොදි..බින් පිට විය..

🏹🏹🏹🏹🏹🏹⏳⏳⏳⏳🏹🏹🏹

🐰"අහ් කුවාන්...පරිස්සමෙන් ගියාද?ශාන් මේහේ කුවාන් සමග කතා කරද්දි..

"යාඕ පරිස්සමෙන් ගියාද? යිබෝ මහා හයින් කෑගසන්නට විය..සේවිකාවන් දෙතුන් දෙනෙක් ඒ සද්දෙට හැරි බලද්දි ශාන් බෝට රැවීය..

"මොකද් යකු බෙරිහං දෙන්නේ මගේ කං දෙක තාම ඇහෙනවා..

🦁"අහ් සිංග්නල් ඩොටේ බං...එකයි..

🐰කුවා හෙට කෝලේජ් එනවද?

"හෙට නේද බලමු ශාන් එන්නම් ඔනි...ටිකක් ලේට් වෙයි"

🦁අයේ අපි කවද්ද මීට් වෙන්නේ යාඕ..ං..ං...

"අනේ බං කං තාම ඇහැනවා...සද්දෙ අඩුකරහං..යකූ දන්නවනම් උඹලාගේ දිහා අදත් නැවතෙනවා තොට සංකාවද?

🐰අහ් ..අනිවාර්යයෙන් එන්න මං බලං ඉන්නවා කුවාන් ..

"අහ් හරි ශානා..

🦁"ඉතිං වරෙන්කෝ උඹ ගියනිසා මට පාලුයි...

"හෑයියා නොදකිං කියපු කැත විතරක්...ඔච්චර පාලුනම් මෙහෙ වරේන්..

🦁හා ...මං එන්නම්කෝ තියන්නම් එහෙනම් බායි...කියා යිබෝ දුරකථන දෙස බලා සිනවක් දාමින් ශාන් දෙස බැලීය..ශානුත් දුරකථන විසන්ධි කොට..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now