🎯episode 6🎯

482 122 22
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  6..🎯

"😂😂  අම්මෝ උන්න හිටියට මලා ම්දැයි යාඕ මෙකත් මසුරං නැතම් ඉයේ රෑ මට කන්න වෙන්නේ වහා ...යිබෝ යටසින් ශාන් දෙස බලා කිවේය..ශාන් ගානකට නොගෙන කන්නට පටන් ගත්තේය...

අනතුරුව කෑම කා ගෙදර බලා ගියේ යාඕට යිබෝ ගේ කාඩ් එක දෙමින්...

වාහනය අතර තුර දෙදෙනාගෙම දිගු නිහැඩියාව බුදුනේ බින්ගේ ඇමතුම හමුවේය..

"එලකිරි සුපිරි කිරි බඩියො...ගුඩ් මොර්නින් කිව්වා..

" හෑයියා ඒ වචන සෙට් එක gm" yibo වාහනය පදවමින් බුලටුුත් හෑන් ෆ්‍රී එක කනේ ගහන් කතා කරන්නට විය..

" ඩබල් එකෙ දෙන්නම ගෙදරට ඩබල් වෙන ගමන්ද?

"යස්"

"කෝ සුදු හාවා තාම ඩෝප් ද?

"ඇයි උඹ හිතුවද උඹලා දුන්නේ දිව්‍ය ලොකේ මත් පැන් කියලා...උදේ වෙනකං ඩෝප් වෙන්න

" අඩේ බඩීයො නෑ එ වල් එවා ගමේ බඩු...😂

"අනේ මගේ කට ඇයි දැන් මේ කතා කලේ...

" ඉතිං උඹලා යහතින් ඉන්නවද බලන්න"

"මුලින් කියාහන් උඹ යහතින් ඉන්නවා ද

" ඇයි මට ඇති අහේනියක් නෑ"

"අහ් එහෙනම් කමක් නෑ මං හිතුවේ ඉයේ උඹ චෙංගේ වටේ ඇඹලයා වගේ කැරකෙනකොට .....

" ආ ආ...ඇති ඇති තොගේ මෝඩ ජොක් කියමින් බින් ඇමතුම විසන්දි කලේ රතු උනු මුහුන අතගාමින්...

ශාන් නම් කතාවක් නැත කොහේද ඈතක අතරමං වී ඇති සැටි යිබෝ ට වැටහුනි ...නිදහස බාදා නොකරම ගෙදරට ගොඩ වී ඩැඩාට යිබෝ ඇත්තම පැවසුවේ ශාන්ට රවන ගමං..ශාන් නම් බිමට ඔලුව නාවගේන හොර පූසෙක් වගේ සිටියේය ..

⏳⏳⏳⏳🍀⏳⏳🍀⏳⏳⏳🍀⏳🍀🍀

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

"ශාන්....තමුන් විනාඩි යක් පරක්කු යි" යිබෝ  වාහනේ ලග සිටතම අත බැදි ඔරලෝසුව බලා හදමින් කෑගෑසීය...
.
ශාන් භාගෙට ඇදගෙන එනගමන් ඇදුමත් හදමින්...

" අනේ සොරි සර් " පහත් හඩකින් කිවේය"

" සොරි තමයි නගිනවා කාර් එකට තවත් මොනවාද මගේ දිහා කන්න වගේ බලං ඉන්නේ ...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now