💘14..episode 💘

376 115 22
                                    

💘දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 💘

බින්.-.හිටම්...තොපි ඔක්කොගෙම වහගනිල්ලා හැකර කටවල් ටික..මං අසරණ වෙනවනේ..🤧🤧🤧...

බනී- කීයාම් කියාම් තෙපර බාන්නැතුව...

යීබෝ-අනේ ඔව් බං ඉක්මට මගේ ගේම් එක..

කුවාන් -මගේ හීනේ කෑවා ඉදකිං..බුරුවා🤧

ශූ- හත්තිරික්කේ සැක් මගේ චැට් එක කෑවා..උඹට වැහි නැති හෙන ම ගහපිය..

චෙං -අනේ පව් බං බින්..

යාඕ-ඇයි උඹට දුකද?

ජින්-අපොයි වහගනිල්ලා මොන මල කරදරයක්ද මාලූ කඩේ වගේනේ..

ආයු-මාලූ කඩේ හොදයි තව..

බින්- කෝ ඒ පාර ගිය එකා මොකාද?

🐰-🤧 ඉන්නවා යකෝ...

බින්-හරි හරි මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ..

යිබෝ - කොහොමද

බින්- හිටාම් බඩි මැදින් ඇඩ් දාන්නැතුව මංවිතරයි කතා කරන්නේ අහන දෙවල් වලට එක එකා පිලිවෙලට උත්තර දීපල්ලා කන් නැතුව ..

සෙට් එකම එක පාර💘 - ok

Bin-එක පිට නිවාඩු 3 ක් සෙට් වෙනවා..මොකද කියන්නේ සෙට් එකම යමුද කොහේහරි..

🦁-කොහෙද?

🐰- ආහ්...

බින් - අහ් නෙවෙයි සුදු හාවෝ උඹ දන්නැතෙයි නිවාඩු කියලා ..

🐰අඩේ සිරා දැන් කියනකං දන්නැ ..

බින්-උඹ එනවද?

🐰අනිවා ඩේපා..

බින්- බඩියො උඹ මොකද කියන්නේ..

🦁- උඹ දන්නවනේ මං කොහොමත් ලල් එකේ ඉන්න ආතල් පොරක් කියලා අහන්නත් දෙයක්ද එක පයින් ok බ්‍රෝ..

බින්-යාඕ,කුවාන් ..කියපාන්..

යාඕ -මට හිතන්න ඔනි..

කුවාන් - මං එනවා..

යාඕ -හරි හරි මාත් ඔකේ..

🦁ඈ යාඕ උඹ දැන් හිතන්න ඔනී කිව්වේ..

යාඕ - ආ ඒ ටිකකට කලින් මේ දැන්..උඹ හිතන් නැතුව හිටාම්..

🐰- චේනා ශූ...එනවනේ..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now