💚episode 21❤

369 98 44
                                    

දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

"අනේ නැ චෙං එහෙම නැ මං කියන්නම්...කියමින් ශාන් දිග හුස්ම ගෙන පිට කලේය....(ශාන් යීබෝට කියපු ටික යලි මතක් කිරිමක් ලෙස කරුනු වශයෙන් කෙටි කරලා දානවා ඔයාලට මතක් වෙන්න..

1.දසතින් අදුර ගලා..එයි...CID ඔෆිසර් ශියාවෝ වාහනයේ වේගය මදක් වැඩි කලේ සිහින් පොද වැස්ස ඇදවැටෙන්නට  වූ නිසාවෙ..

2.වහනයේ සිටියේ ඔහුත් ඔහුගේ බිරිදත් පුංචි ශානූත් පමනකි..

3.ඩැඩි ඇයි මේ ඔරලොසුව හැමදාම මාගෙ අතේ බැදන් ඉන්න කියන්නෙ..

4.කවමදාක්වත් ඔක ගලවන්න එපා..වටිනකම ඔයට දැනුම් තෙරුම් ඇති කාලේක දැනගන්න ලැබේවි..

5.පාරේ මිනිසෙකු වැටි හිටපු නිසා..තිරිංග තද කල ශියාවෝ ඔහු ලගට ගොස් ඔහුව උඩබෙලි අතට හැරවු පසු ඒ මිනිසා මහ හඩින් සිනා විය..

6..ඒ ලැන්ෂන් විය..ඔහු විසින් මිස්ට් ශියාවෝ වත් මිසිස් ශියාවෝ වත් ඝාතනය කරන්නට විය.ඔවින්ගෙන් මිදි පුංචි ශියාවෝ .ලොරියක නැගි ..එම ලොරියේ පිටුපස හැංගි එය ගිය තැනටම ගියේය ...

ලොරියේ දොර විවර විය...වහා එය නැගි පුද්ගලයා කෑගෑසුවේය ..

"අහ්"

"ඇයි මොකද ? කරුණාවෙන් පිරුනු මුහුනක් හිමි මිනිසා ලොරියට එබුනේය..

"කවුද මංදා ලස්සන හුරතල් හුරුබුහුටි කොල්ලෙක් සර්"

"මොනවා"

"ඔව් සර්"

ඉතිං මං ඒ මිනිසා දෙස බලා ගෙන සිටියේය..ඔහුගේ වයස හතලිය ඉක්ම උනු කරුණාවන්ත පුද්ගලයෙක් විය..ගොරොසු කටහඩක් තිබුනද ඔහු කරුනාවන්ත බව මට ඒ වෙලාවේ සිතුනේය..මුහුණ පුරා වැවි තිබුනු රැවුල එක්තැන් කරමින්..

"මේ හුරතල් චුටි බබා කකවුද?
ඔහු එසේ අසමින් මාහා සිනා සුනේය..

"බය නැති කොල්ලෙක් ...කොහෙන්ද බබී නැග්ගේ..කියලා ඔහු අසද්දි මක් උත්තර දෙන්නට කලියෙන් ලොරියේ සහයක..

"සර් පොලීසියට භාර දෙමු මොන මලරයක් කඩා පාත් වෙයිද කියලා කවුද දන්නේ සර්..බියෙන් මෙන් ඔහු පැවසිය ..
අනික මෙහෙම පොඩි එකෙක් බය නැතුව මෙහෙම ලොරියක පිටිපස්සෙ එල්ලෙන්න පුලුවන් ද..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now