🎯 episode 8 🎯

422 133 35
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  8....🎯

ඔන්න ඔයාලට ලේසි වෙන්න කට්ටියම එමෝජි දානවා..

🦁-යිබෝ

🐰- බනී

🐼-බින්

🐻-චෙං

🐿-කුවාන්

🕊-යාඕ

🦄-ශූ

🐲-මොනරා

☘🍀- ජින් ලින්..ආයූවෑන්

"කෝ බං අපේ ඩෝප් "

"අහ් දැන් එයි මේ ඉදලා ගේ ඇතුලට ගියා විතරයි ...

"ආ අර එන්නේ බං...

"නැ බං ඒ ඩෝප්ද

"ඔව් යාඕ

"යකූ අනේ ඒ මූන..

"ආ යාඕ...කොහොමද ?

"අනේ ඩෝප් මෝකෝ බං මේ..කියමින් යාඕ අතේ තුබුනු මල් කලඹ ශාන් හට දුන්නේය..එය ගත් ශාන් යාඕ ව වැලදගනිමින් ශූ දෙස බැලීය..ඒ වනවිටත් ශූගේ ඇස් ශාන් ලග නතර වී තිබුනි ..

"ආ මේ ශු මගේ දුරින් කසින් කෙනෙක්..ශු මේ ශාන්..කියමින් යාඕ අදුන්වා දුන් සැනින් දෙදෙනාම අතට අත දී අදුනා ගත්තේය ...

වරෙල්ලා ඔතන හිටගෙන වැලලෙන්නැතුව ඒ බින්ගේ වාචාල හඩයි ..චෙංවත් අදුනගත් ඔවුන් මේසය වටේ ඉදගත්තේය ...

"ශාන් අයියා ලග අපි කියමින් ඉක්මනින් යිබෝ වාඩි වෙන්න ගිය තැන ජිනුයි ආයුවෑන් නුයි වාඩි උනේ යිබෝ ට හිනාවක් දාමින්...යිබෝ කට කොනකින් සිනාවී බින්ගේ අනෙක් පසින් ඉදගත්තේය ...

"ඒ ශානා මොකද්ද බං උනේ කවුද උඹට ඔහොම කලේ...🕊 යාඕ ඇසීය

"අහ් එක මේ පොඩි බහින්බස්වීමක්..

"පොඩි හොද පොඩි බලපං ඔය මුනේ හැටි...🕊

"එක තමයි බං ඔච්චර ඩැමේජ් වෙන්න තරම් උඹ බලං හිටියද බං

"නැ චෙනා මාත් දුන්නා දිවිල්ලක් ඇඩෙන්න..

"අනේ තොගේ කෙප්ප..නිකං ඉදිං සුදු හාවෝ  ගුටිකාල එනවා මෙතන කියවන්න ..

"බින් වහපං කට...

"ආ ආ උඹ මොකෝ මං ශාන්ට කිව්වෙ බඩී උඹට මොකෝ ඩෝන් ගිහින්...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now