💘episode 15💘

359 110 27
                                    

🏹 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ..🏹❤️‍🔥💚

"කටවහං ෂිනි යන්න මං බලාගන්න්ම් කියමින් ශාන් යිබෝ ගේ අතින් ඇදගෙන ඔහුගේ රූම් එකට ගෙන ගොස් දොර වසාගත්තේය..යිබෝ හොදටම කම්ෆියුස් වෙලා ශාන් දෙස බලා හිදී...

"යා...
ශාන්ගේ හඩට යිබෝ ගැස්සි ගියේය ..

"ඇ..යි..මො..කද...යිබෝ අකුරු ගැටසයි..

"මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න..

"ඇයි දැන් මං මොකද්ද කලේ..🥺

"මොකද්ද කල්ලේ..අහන කැත..මටත් ලැජ්ජයි..බෝ..සැක්..

"ඇයි..ඔයාට ඔච්චර කේන්ති යන්නේ..මං මොකද්ද කලේ..මොකද්ද බනී ඔයාට එයා ගැන තියෙන කැක්කුම..

"යා...යිබෝ ...නවතින්න ඇති..සම්බදයක් තියෙන්න ම ඔනිද ඇත්ත කතා කරන්න..මං හොදටම දැක්කා පිස්සුවේන් වගේ අසිහියේන් කියව කිවද පඩිපෙල බැස්සේ ඔයා..ෂිනි ඔයාව මග අරින්න ගොඩක් ට්‍ර්‍යි කලා..කොහෙද ඔයා නිසා ඒ ලමයා නිකං බැනුම් ඇහුවා..

ඔයා නිසානේ එහෙම උනේ බනී..ඔයානිසයි මට මාව වත් පාලනය කරගන්න බැරි..මං කොහොමද කියන්නේ..ඇත්තටම මගේ වැරැද්ද උනත් මීට කලින් මං කාගෙන් වත් මේ වගේ බැනුම් අහලා නැ අම්මාගෙන් වත්..ඒත් ඇයි යිබෝ ඔයා මේ හාවා ඉස්සර සිල් ගත්ත සිංහයෙක් වෙන්නෙ..යිබෝ සිතන්නේය..ශාන් බනිනේය..යිබෝ සිතන ලෝකයක අතරමං වී ඇත..ශාන් තොරතෝංචියක් නැතුව බෝට දෙහි කපන්නේය..විටෙන් විට සිහින් වන ඇස්..විටෙක විසල් වෙන ඇස් ..රැලි වන නලල..උල් වෙන දෙතොල් දෙස යිබෝ සිතමින් බලා සිටි..ෆිල්ම් වල ස්ලෝ මොෂන් පෙන්නේ ඒ වගේ ලමයි..

"යා...යා...ශාන් යිබෝ ගේ දෑස් මට්ටමින් අතක් එහාමෙහා කරමින් කෑගසයි..

"අහ්...

"අහ් නෙවෙයි මොන ලොකෙද හිටියේ සිංහයෝ"

"මේ ලෝකේ..

"සිරා..

"ඕ..

"ඔව් මං දැක්කා...😏අපරාදේ මගේ වචන..

"අහ් එකටනම් මං දන්නැ ඔයාගේ රූම් එකෙන් එන මේ සුවද මොකද්ද?

"අහ් ඒ මගේ ඩැඩගෙයි මමාගෙයි ආසම ෆ්‍රර්ෆියුම් එක..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Место, где живут истории. Откройте их для себя