🍷episode 9 🍷

409 128 22
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  9..🎯

🐼අහ් අහගනින් dare එක එහෙනම්.....උඹ අපි සෙට් එකෙන් වැඩියෙන්ම ආදරේ කෙනාට කම්මුලට කිස් එකක් දෙන්න ඕන......

එය කියු සැනින් යිබෝ ටත් නොදැනිම ශාන් මත ඇස් ගැටෙන්නට විය..ශාන් යිබෝගේ ඇස් මග ඇරමින් බිම බලාගත්තේ හැමොගේම අවධානය යිබෝ මතත් ශාන් මතත් බව වැටහි ගිය නිසයි...යිබෝ අමාරුවෙන් ඒ දෑස් ඉවතට ගෙන බොරු කැස්සක් මාවා...

"තොට මොලේ අවුල් වෙලාද බිනා ..කොයි හරි වැදුනද?..මෙතන ඔන්න කෙල්ලෙක්වත් ඉදියනම් ඔය කියපු එක කරන්න තිබ්බා නැද්ද චෙනා...

" හ්ම් එකනම් පේනවා මට...උඹට කෙල්ලෙක් හිටියත් උඹ අද කිස් කරන්නැ මේ බලපං කියමින් චෙං සියලු දෙනා ඉස්සරහා බින්ගේ කොපුලක් සැනින් සිප ගෙන ඉවත් උනේ සියල්ලොගෙම ඇස් ලොකු වෙද්දි😂😂

(පව් යකෝ ජිනුයි ආයුයි කට ඇරන් බලං ඉන්නවා අයියලා දෙන්න දිහා🙊😬😂)

අන්ත අසරනයකට පත් උනු බින් කූවාන් ගේ කරමතට හේත්තු වී තොරතොංචියක් නැතුව කියවන කට ලොක් කරගෙනම ...හයියෙන් ගැහෙන හදවතට සිතෙන් බනින්නට පටන් ගෙන අමාරුවෙන් හැමෝම දෙස බලා..

"අහ්...කැහැම් ..දැක්කනේ අන්න එහෙම දෙන්න පුලුවන් වෙන්න ඔනි...චෙංගේ ඇස් මගහරිමින් බින් කියන්නට විය...

" යකෝ කිස් එකක් දුර ගිය...මේ පොඩි එවුන් දෙන්නා බයවෙලා තාම කියමින් ශූ ජින්ට ත් ආයුටත් පිටට තට්ටු කලේය..

"අඩෝ නෝ නෝ..කම්ෆියුස් උනා අයියා..ජින් චෙංට පවසද්දි..ආයූ බින් ගේ මුහුනට පාත් වී...

"යා අපේ අයියා ඇයි මේ රතු වෙලා..🙊

"කනපලාගන්නැතුව කටවහන් හිටපං ආයූ ගෙදර ගිහින් මං අල්ල ගන්නම්කෝ...

"අල්ලයි මගේ නැට්ට..හූ..හු..කියමින් ජිනුත් ආයුත් එතනින් පිටවිය...

"ඇත්තටම බින් මල්ලි කියපු එක හරි උඹ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා...යාඕ කියද්දි...
"ඒ මචං මේ මං වොශ් රූම් එකට ගිහින් එන්නම්..කියමින් ගානට බින් ශේප් විය..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Donde viven las historias. Descúbrelo ahora