🎯episode 2 🎯

573 141 23
                                    

🎯 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🍷🍷🍷

🎯 episode 2..🍷🍷🍷🍷🍷🍷🍷

"අනේ අංකල්"ඒ නපුරු කුමාර් එක්ක ඉන්න තියා බලන්නවත් පුලුවන් වෙයිද මන්ද..ශාන් ඔලුව කසමින් පැවසිය ...

"😂😂 හරි හරි යාලුවෙක් විදිහට ඉන්න..ගෙදර වැඩ වලට අත එහෙම තියන්නැ ..අහුවෙන්න එපා...

" අනේ අංකල්"

"මං වැඩට ගෙනාවේ නෑ ලමයෝ ඔයාව...

" හරි අංකල් අංකල් කියන දෙයක් තමයි ඉතිං ...
🍁🍁🍁
              🍁🍁🍁🍁🍁🍁🍁🍁
                                                ශාන් තමන්ට දුන් කාමරය ඔහුට ඔනි විදින්නට තමා විසින්ම සකසා කුස්සිය වෙත ගියේ  මැගි අම්මාට කියා මහන්සි ය නිවාලීමට පානයක් සදා ගැනීමටයි..මැගි අම්මා දවල් වටේට කෑමට ඉවීමට ලහිලහියේ සූදානම් විය...
මේ වරුවරට ශාන් සමග මෙහකාරියන් මෙන්ම මෙහෙකරුවන් සියල්ලන්ගේම ආදරය ලබාගෙන තිබුනි...

"බඩී... බඩී..."
දොරලගින් ඇසුනු නොන්ජල් කටහඩ  යිබෝ ට හදුනා ගැනීමට හැකි වී සිනහාව පහල විය..

" වරෙන් යකෝ පිස්සු නටන්නැතුව ඇරලා තියෙන්නේ "

" යකෝ ඇරලා කවුද ?බං උබට ඇරපු එකා?

"අනේ තොගෙ අවලන් කට යූ බීනා...වක්කඩේ ..ඇරියොත් ඔකේ තියෙන්නේම කුනු ..හිරවෙච්චි කුනු...

අනේ පල පල ..කියමින් බින් සොෆා එකෙන් ඉදගන්නට විය.. "

" ඉතිං ඉතිං මොකො මේ පැත්තේ..."

"ඇයි අපි එන්න තහනම්ද?

"නැ ඉතිං  ඉයේත් තෝව කොලේජ් එකෙ මීට් උනා නේද?මාව දකින්නැතුව උබට සංකාවද?

" අනේ මේ මට කසන්නැ..මේ අපේ මලයගේ වදේට මං මේ ගමන ආවේ..."

" ආයුවෑනුත් ආවද?

" ඔව් බං "

" කෝ දැන් වෙනවදට කෙලින්ම මාව බලන්න එන එකා අද කෝ"

"අනේ මංද බං කා එකෙන් බැහැපු ගමන් ගෙට දුවන් ආවා තාමනං ආවේ නෑ..කියමින් බින් හුන් තැනින් නැගිට බැල්කනිය වෙත ගියේය..

" .....මොනවා දිහාද බං බලන් ඉන්නේ  යිබෝ ලැප් එකෙන් ඇස් එලියට ගනිමින් බින් ගෙන් ඇසුවේය ...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now