💘episode 16 💘

366 111 33
                                    

💚❤ දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

🦁🙄🙄🥺🥺 ඔයාගේ හොදටනේ කිව්වේ මං..

🐰සැක් මදයි හෙල්ප් එකක් ඉල්ලුවා..හා..හා..කමු එන්න කියමින් දෙදෙනා ආහර ගන්නට පටන් ගත්තේ ය....

ඔක මගේ ...මෙහෙට දෙන්නයි කිව්වේ නපුරු කුමාර්...

බැ එක මගේ මමයි මුලින් ගත්තේ ...එක මගේ හාවෝ...

දැන් ඉතිං දෙදෙනාම එකම ඇපල් ගෙඩියට රන්ඩු වෙයි...බෝගෙන් උදුරගෙන ශාන් එක කෑල්ලක් කද්දි බෝ ශාන්ගේ න් උදුරගෙන තව කැල්ලක් මරුවෙන් මාරුවට කන්නේය..

"නපුරෝ ..

"ම්...

"මේ ස්ක්‍රින් එකෙ ඉන්න gril කවුද? ශාන් ගේම් එකත් එක්ක ඔට්ටුවෙන  යිබෝ ගෙන් අසද්දි යිබෝ ගේම් එකටම දෑස් යොමාගෙන..

"අහ් මගේ gf

"වට් ආයූ සීරියස් ..ශාන් දෙනෙත් විසල් කර යිබෝ දෙස බලා ඇසුවද ගේම් එකෙ සිහියෙන් පේලේ කරන යිබෝ ..

"යා.යස්..අයෑම් සිරියස්...

ශාන් ටිකක් කලබල වුනු නමුත් නැවතත් දෑස් ලැප් එක මතට ගෙන ගියේ අපහසුවෙන් ..දැන් දැන් සිත වේදනාවක හැරි ඇති නමුත් ඇයි ද යන්න ඔහු දන්නේ නැත...පපුව හිර කරනවා සේ ඔහුට දැනෙන්නේය...වතුර වීදුරුවක් පානය කලද..හීන් දහඩිය ඔහුගේ නලල මතන් කොපුල් හරහා බේරෙන්නට පටන් ගත්තේය ..

"යිබෝ ...

"හ්ම්...

"මට නිදිමතයි මං යනවා කියමින් ශාන් ඇදෙන් නැගිට යන්නට හදද්දි යිබෝ ඔහුව අතින් අල්ලා නවත..

"යා...ඇයි යන්න්නේ..මං ගේම් ප්ලේ කරන එක ඔයාට වදයක් නම් මං නිදාගන්නම් ..ඔයා වැඩේ කරගන්න..

"නැ..නැ..එක නිසා නෙවෙයි ..

"එහෙනම්..

"මට එකම්පාට්ට නිදි මතක් ආවා..

"කමක් නැ දැන් පහලට යන්න එපා...ලෑම්ප් ඔන් කලාම ඔක්කොම නැගිටි..ඔයා මා එක්ක නිදා ගන්න..තවමත් යිබෝ ශාන්ගේ අතේ.එල්ලිගෙනම කතා කරයි..ශාන් යිබෝ ට පිටුපා ඉස්සරහා බලං කතා කරයි..

"අවුලක් නෑ මං පොන් එකෙ ටොච් එක ගහන් යන්නම්..

"බෑ බනීයෝ අද.මා එක්ක ඉන්න ..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now