💚❤ episode 24❤💚

362 99 31
                                    

දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

දෙතොල් ලග...ඒ දෙතොල් තරමක් වෙවුලන ගතියක් මං දැක්කා...මං තව ටිකක් එයාව ලං කරගත්තා....එහෙන්මම මං ඒ දෙතොල් ලගට ලං උනා හෙමින් හෙමින්..ටිකෙන් ටික..ටිකෙන්..ටිකා..ලං උනා....

දැන් කට්ටියම නියපොතු හපන ගමන් ලං වේලා ඉන්න ජින් දෙසත් ආයු දෙසත් බලං ඉන්නේ ඇසි පිය නොගහා...එදෙතොල් මත ඉඩ කඩ සීමීතයි ගැවි නොගැවෙන තරම්...කට්ටිය කෙල ගිලෙන්නෙත් නැ....

ලං උනා විතරයි කොහෙද මාගේ පස්සට රස්සනයක් ආවා..😂😂😂 කියමින් ජින් හිනා වෙන්න ගත්තේ සියලන්වම මනෝ ලෝකයෙන් එලියට ගනිමින්..

🦁අප්පට සිරි ඒ කියන්නේ කිස් කරන්න උනේ නැද්ද ජින්...

කොහේ කිස් කරන්නද බඩි අයියේ..කැන්ලට් එකකට මගේ කෝට් එක ඇවිලුනා...

ඒ ජින් මල්ලි උඹට අවුලක් නැනි චෙං විමසිල්ලෙන් ඔහු දෙස බලමින් ඇසිය..

නැ අයියේ..එත් කියමින් අනෙක් පස හැරි ආයුව ඇද තම පපුවට ලං කරගත්තේ ඇසිල්ලක වේගයකින් ....ආයු මෙන්ම බල හිටිය හැමෝම කම්පියුස් උනා...බඩියාගේ අත් දෙන ඔලුව ට යද්දි ශාන් බඩීගේ ටී ශට් එකේ එල්ලිලා...ශූ මොනරගේ...ඇගේ...ආයු ඇස් සැනින් පියවෙද්දි ජින් ඒ දෙතොල් මතට බර උනේ දෙනෙත් පියාගෙනමය...යාඕ ට ඉබේටම කුවාන් දෙස බැලුනත් කුවාන් ගේ ඇස් තුබුනේම තුරුල් වෙලා කිස් කරන ජින්ගේ ත් ආයුගේත් ආදරේ ලග...හරි ආදරනීය සිප ගැනීමක් වෙද්දි චෙනුත් බිනුත් නොදැනුවත්වම දැගිලි පටලවාගෙන ඉදියා...කිස් එක බේරෙක් කරපු ජින්...

ඔන්න අයියලා ඉස්සරහා ම මගේ ෆස්ට් කිස් එක මං දුන්නා..ඔය ටිකනේ කරගන්න ඕනි උනේ..දැන් සැපද? කියලා ජින් අහද්දි මුකුත් ඇසුනු නොවැසුනු ගානට කට්ටිය ෂේප් වි එතනින් මාරුවිය නමුත් දෙදෙනෙක් පමනක් එක තැන ගල් වී බලාගෙන සිටින්නේය..ආයුත් ජිනුත් සෙමින් එතනින් පිට උනේ දොරත් වසාගෙනමය ....

ශාන් ගේ මුව දෙස එක එල්ලේ යිබෝ බලාසිටින්නේ කන්න මෙන් ය...ඒ බැල්ම දරා ගැනීමට නොහැකි ව ශාන් කෙල ගිලගත්තේද බොහොම අමාරුවෙන් ....ශාන් තවමත් යිබෝ ගේ ටී ෂර්ට් එකෙන් අල්ලාගෙනය...එය අත හැරිමටද ඔහුට සිහි නැත..දෙදෙනාම ඇසිපිය නොගහා බලා සිටින්නේය....නොදැනුවත්වම යිබෝ ශාන් ගේ අත අල්ලා ගත්තේ ශාන් ව තිගස්සවමින්...ශාන් ඒ අත තද කර අල්ලා ගත්තේ තවත් මේ දැනෙන හැගීමේ හිතුව කුමක්ද යන්න සොයා ගැනිමටයි...
නමුත් යිබෝ ....

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now