🍻🎯 episode 1.🍷

906 142 31
                                    

🎯  නපුරු කුමාර්🎯

🎯 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🍻 episode 1...🍷🍷🍷🍷

(හැදින්වීම ත් එක්ක පටලවා ගන්න එපා ලමයි  මේ අතීත කතාව කට්ටිය සෙට් වෙලා ඩබල් එකේ පරන මතක වලට යනවා එයාල හම්බෙච්ච විදිහට ...)

"මා.....මී....................."😠😤😤😤😤😖😫

"අපොයි ඔන්න අදත් ඉලන්දාරි යා පටන් ගත්තා🙄 කියමින් ශාලීනී මහත්මීය මුලුතැන් ගෙය සිට අඩියට දෙකට තම පුතුනුවන්ගේ  උඩුමහලේ ඇති සුවිශල් කාමරයට ගොඩවිය...

"ඇයි  බඩී මේ උදේ පාන්දර  කුන්ච නාද කරන්නේ ..

" මං අලියෙක්ද මමි කුංච නාද කරන්න "

"අහ්..දැන් මා එක්ක පැටලෙන්නැතුව කියන්න මොකද ගිරිය යටින් කෑගැව්වේ කියලා ...

" කවුද මගේ ෂුස් 👟👟දෙක පිය දැම්මේ "

" ආ එක මේ "

"ඇයි මමි ගොත ගහන්නෙ...ආ...ගෙන්නන් ඔක්කොම ස්වන්ට්ලාව මෙතනට හරියප්"

"අනේ බඩී "

"අනේ හුනේ නෙවෙයි ගෙන්නන මමී කිව්වාහම...ස්වන්ට්ලා ඉන්න ඔනී ස්වන්ට්ලා විදිහට ..මමි ඔක්කොම කර උඩ තියාගත්තම පේනවා නේද? කිසි වැඩක් හරියට වෙන්නැ..මොකද කන්න වගේ මගේ දිහා බලං පුප්පන්නේ එන්න කියන්න මමි..ඔයා එන්න කියනවද් මං එන්න කියන්නද?

"අහ් හරි බඩී මං කියන්නම්...ශාලීනී මහත්මිය අතෙහි තිබෙන රිමොඩ් එකෙන් බොත්තම ක් එබපු සැනකින් සේවකයෝ පේලියට විත් හිට ගත්තේය..ඒ 15 දෙනා ගෙදර කීලීන් අංශයේ වැඩ කරන අය විය..ඔවුන් මුන බිමට පාත් කරන් සිටියේය ...

" කවුද මගේ ෂු 👟👟එක පියදැම්මේ..ආ...

"....."

"කතා කරනවලා කටවල් නැද්ද? වැරැද්ද කරපු කෙනා ඉස්සරහට එනවා...නැත්න්ම් අනිත් උන්ටත් දඩුවම් විදින්න වෙයි..කිව්වම අහලා එනවා ඉතිං ....යිබෝ සැරෙන් කතා කරන්නට විය...

සේවකයෝ සියල්ලොම අසරණ බැල්මක් මැඩම් වෙත පැවේය..ශාලීනී මහත් මිය අතින් බෙල්ල හරහට කැපීමක් ලෙස පෙන්නමින්..අදන්ම් ඉවරයි කිය්ලා පෙන්විය ..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now