💘 episode 17💘

374 104 35
                                    


❤ දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 💚

"අපි කිව්වේ කවුද බඩියො..

"🦁 මං තොට කියන්නැ ගෙවලයා කියමින් දත්මිටි කෑ යිබෝ ඉක්මනින් වොශ් එකක් දා බින්වත් ඇද ගෙන පහලට ගියේ උදෑසන ආහාර ගෙන හිත හොද සෙට් එකේ විනෝද චාරිකාව යෑමටයි ....

🐰කෝ බින් යාඕ ශූ නැනි වාහනේ නෙද එනවා කිව්වේ..

"ඔව් බං එකතොට කුවානයා ..

🐰උ බයික් එකෙ එන්නේ යාඕ ව මෙතනින් දාගන්නවා කිව්වේ..

🦁චෙනයි ජිනුයි...

"ජිනා නම් අපෙ ගෙද ඉයේ රෑ ඉදං චෙං පෝන් එක අන්සර් කරන්නැ..මං රෑ ඉදං ට්‍ර්‍යි...බින් කිව්වේ මුනත් දෙක කරං..

🦁එකත් එහෙමද ජින් මුකුත් කිව්වේ නැද්ද කො පොඩි දෙන්නා ආවේ නැද්ද..

"නැ බං පපා කිව්ව පොඩි දෙන්නට ඩයිවර් කෙනෙක් එක්ක එකං යන්න කියලා එයාලා වේලවට කැබ් එකක එයි මෙතනට ..

🐰එතකොට චෙං තමයි එකම අවුල ඌ නාවොත් අපි යනවද බෝ..

🦁අනේ මන්දා ..‍යිබෝ බින්ව ඇසින් ශාන්ට පෙන්වමින් කිවේව..

🐰ඌ නැවිත් ඉන්න එකක් නැ බං..එයි...ඔකා එනවා මට සීයට දාහක් ෂුවර් ..ආ ඔන්න කුවානයා සම්ප්‍රත්ත උනා..කියමින් හෙල්මට් එක ගලවපු කුවාන් විත් ශාන් ව හග් කලේ යීබෝට පේන්නමයි..

කියමින් හෙල්මට් එක ගලවපු කුවාන් විත් ශාන් ව හග් කලේ යීබෝට පේන්නමයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"අඩෝ අපේ සුදු හාවාගේ ලස්සන..වාව් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් උස්සන් යයි කියමින් කුවාන් යිබෝ වත් බින්වත් හග් කලේය ...ශාන් ඉතිං අත කට දං පොඩි සෙක්සි පාට් එකක් දැම්මේ යිබෝ ව හිරිවැටිගෙන යද්දි..

ශාන් ඉතිං අත කට දං පොඩි සෙක්සි පාට් එකක් දැම්මේ යිබෝ ව හිරිවැටිගෙන යද්දි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Donde viven las historias. Descúbrelo ahora