😜 episode 23😜

338 100 40
                                    

💚❤දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

🐰 සම්පුර්ණ කියන්න බැරිනම් මාරුවෙන් මාරුවට කියාම්...කියද්දි ජිනුත් ආයුත් චෙනුත් බිනුත් දෙස මාරුවෙන් මාරුවට බලන්නේය..

🦁 බොයිස් එහෙ බලන්න කිසිම උවමනාවක් නැ..හරිද උන් දෙන්නට උඹලට අතවත් තියන්න මේ බඩීයා ඉන්නකං ඉඩ දෙන්නැ...දැන් කියාම්...

අනේ බඩී අයියේ...එහෙම ලොකු දෙයක් උනේ නැ..ඉතිං ආයු කියද්දි ජින්..

නැත්තෙමත් නෑ ඉතිං ..ඇඹරි අමුතු ලතවකට කියද්දි ශූත් මොනරත් මූනට මුන බලාගත්තේ ය...

ජින්...අනේ සැජ්ජයි අප්පා😁😁😁 ..

එකනේ ආයූ...අයියලා වෙලත් මුන් දෙන්නා ඊයේ මුකුත් කරලා නැ..ජින් යාඕ දෙසත් කුවාන් දෙසත් බලා කියද්දි කට්ටියම යාඕ දෙසත් කුවාන් දෙසත් බලා සිනාවන්නට විය..රතු උනු කුවාන් ..

ආ..හරි හරි..අපි ලොකු නැ පොඩි උඹලා දැන් කියහල්ලකෝ....

ආ..කියන්න කලිම් දෙයක් පෙන්නම් කෝ..

🦁 මොකද්ද ජින්...

මේ බලන්න බඩි අයියේ ...ආයූ අපි රූම් එකට යද්දි ලස්සනට ඩෙකරේට් කරලා...රෙඩ් බැලුම් ලෝකයක් ....මුලු රූම් එකම රොසස් වලිනුයි බැලුම් වලිනුයි පිරිලා තිබ්බා .....මං රූම් එකට යද්දි..මට හිතා ගන්න බැරි උනා ඇස් වලට කදුලුත් ආවා බඩී අයියේ..කියමින් ජින් දුරකථන තිරයේ රූම් එක ඩෙකරේට් කරපු චායාරූප වගයක් පෙන්න ගමන් ආයූ දෙස ආදරනීය බැල්මක් පාමින් කිවේය..චෙනුත් බිනුත් මල්ලි දෙන්නව ආදරෙන් වැලද ගන්නට විය...

ඉතිං කියහන්ලකො ඔය සහොදර කම් ගෙදර තියගනිල්ලා..මට දැනගන්නකං ඉවසිල්ලක් නෑ කියපල්ලා...

"🐰හිටාම් මොනරෝ පොඩ්ඩක් ......

"🦁 ඔව් හිටාම් ඉවසලා පොඩ්ඩක් .උඹ අහලා නැද්ද ඉවසන දනා අර මොකද්ද එකකට ජය කොඩිය කියන්නේ....

අනේ මට නැත්තෙම එක ...

🐰 ඉතිං ආයූ ඊට පස්සේ...

ඉතිං ජින් රූම් එකට ආවම කැන්ලට් එලිවල මං එයාව දැක්කා ..ඉතිං මං වොශ් රූම් එකේ ඉදං එලියට ආවා විතරයි එයා මා ලගට විත් කුවාන් අයියා වගේ මට රිංග් එකක් දුන්නා  ..😘😘❤❤❤

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now