🏹 episode 10 🏹

424 124 50
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  10..🎯

දාන්න පරක්කූ උනාට සොරි ඉතිං..

"කවුරු ආවත් මට මොකද මේ මගේ ගෙදර...යිබෝ අත නිදහස් කරගන්න වෙර දරන ශාන්ගේ අනිත් අතත් යිබෝ අල්ල ගනිමින් පැවසිය..

"ඔයාගේ ගෙදර උනාට මේ ඔක්කොම ඔයාට අයිති උනාට මාව අයිති නැනි.

"😳 ඕ..සොරි මිශ්ට ශාන් මට වැරදිමක් උනා..කියමින් මෙතරම් වෙලා හිරකරන් හිටපු ශාන් ගේ දෑත් නිදහස් කලේය...
ශාන් මදක් වෙලා වෙනතක බලා සිටින යිබෝ දෙස බලා උකුලෙන් නැගිටින්නට හදන විටම ශක්තිමත් දෑතකින් යලිත් ඔහුව යිබෝගේ උකුලට ම තල්ලු කල බින්...

"තොපි දෙන්නා අපි ඉස්සරහා මීයට පිම්බා වගේ සද්දයක් නැ...මෙතන උකුලට වෙලා බර චැට් එකක්...සුදු හාවෝ මොකද්ද මේ රහස උඹ රතු වෙලා...කො කියහං...

"මොනවා කියන්නද බිනා ඔයාලගේ බඩීයා..මට දාන පාට් තමයි ඔය..යිබෝ දෙස යටසින් බලා ශාන් කිවේය..

🦁" බින් දැන් කො චෙං උඹ අපිට මෙතන කින්ඩි දානේ...

"අර ඉන්නේ ...කියමින් බින් අත දිගුකොට දුරකථන සංවාදය ක එල්ලි සිටින චෙං ව පෙන්න්‍ය...

"🐰බිනා උඹ දැන් කියන්නෙ එලිවෙනක්ං මේ නපුරුකුමාර්ගේ උකුලේ ඉන්න කියලාද?

"ඉතිං ඉදපං යිබෝ කිස් එකක් දුන්නැති එකෙ උඹව ඔහොම තියන් ඉන්නෙ ආසාවට වෙන්න ඇති...

"අනේ පල පල අර චෙනා ගාවට..මං යනවා.කුවාන්ව හොයාගෙන කියමින් ශාන් එතනින් පිට උනේ බින්ට ඇහැකුත් ගහගෙන..යිබෝ පරජය භාර ගැනිමට අකමැති හෙයින්..

🦁" මාත් යනවා බං....යාඕව හොයාගෙන...යාඕ ඔය කොයි අයටත් වඩා චුටි ..හරි කියුට්..

එසේ කියගෙන යිබෝ අනිත් පැත්තට හැරි යන විට දෙපැත්ත්ට මැදි උනු බින් කරකියා ගන්න දෙයක් නැතිව අසරණ විය..

"කොයි වෙලේක හරි මුන් දෙන්නා නිසා මගේ හුස්ම ලෙෆ්ට් වෙනවා...🐼

"අඩො ශූ මොකද බං මේ කලුවරේ ඉදගෙන කරන්නේ...
.
"ආ බිනා මුකුත් නැ යාලුවෙක් එක්ක චැට් එකක් දැම්මා..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now