❤episode 22💚

342 100 54
                                    

💚❤දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ❤💚

ගත්තා..ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ බනී....කියමින් යිබෝ යලිත්  ශාන් ව වැද ගැනිමට කරපු දෙයින් ශාන් දෑස්.විසල් උවා පමණක් නොව කන් මෙන්ම.මුහුණ රතු වුයේ.නිමේෂයකින් ......

සැනකින් යිබෝ සිතට ආ සිතුවිල්ලක් නිසා ඔහුට පාලනය කර ගත නොහැකිව ශාන් ගේ දෙතොල් මතට කෙටි සිපුමක් දී එතනින් පිට විය..ශාන් තවමත් ගල් ගැසි සිටින්නේය...සිදු දෙය වටහා ගැනීමට නොහැකි ව ඔහු අන්ත අසරණ තත්ත්වය ට මුහුණ දී ඇත...රූම් එක වෙත ට පවා කකුල් ඇදෙන්නේ නැත...ඉටි පිලිමයක් සේ පිස්සු නටන හදවත්ට අත තබා ගත්තේද...කිසිවක්...සිතා ගැනිමට නොහැකි වයි..

යිබෝ දුව ගොස් රූම් එකේ බැල්කනි ය වෙත ගියේ...ඔහු කරපු හදිසි කේස් එකේ බරපතල කම වැටහේන්නට පටන් ගෙන තමන්ගේම සිත නඩු පවරන්නට පටන් ගෙන ඇත...වැරදි කාරයා ඔහුමය...නඩුව කතා කරන ලෝයත් ඔහුමය...නමුත් විනිසුරු ඔහුමද බව ඔහුට තවමත් සිතා ගැනීමට නොහැකිය .නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් ගේ කිව්වලු...හින් දහඩිය බිදු ගලා යන්නේ ඇයිදැයිත් ඔහු නොදනි..රූම් එක ලගින් ඇහෙන අඩ් සද්දයට හදවත ඊට වඩා සද්ද කරන්නට පටන් ගත් නිසා ඇදට පැන බේට් ශීට් එක ඔලුවේ සිට දෙපතුල දක්වා පොරවා ගෙන දෑස් ඇරගෙන විනවිද පෙනෙන පොරවනයෙන් බලා සිටියේ වේගයෙන් ගැහෙන හදවත එලියට දැන් පනි වි දැන් පනි වි කියා බයට අත සිරකොට තබාගෙන ය..යන්තම් න් චායවක් පමණ පෙනෙන්නට විය..

ශාන් හොර බලේලෙකු සේ ඇහෙන නොවැසෙන ගානට අඩිය තබන්නේය...කමිසය ගලවා සෙමින් වොශ් රූම් එක වෙත ගිය ඔහු පැයකට ආසන්න කාලයක් නා පිරිසිදු වී ඇද දෙස බැලුවේය..දැන් ඉතිං පොරෝනය කැලේ..යිබෝ ට ගෙම්බා පොලෝ ගැහුව්වා සේ නින්ද ගොස් ඇත ..ඔලු ව තිබෙන්නෙද ඇද ගැට්ටේ විය .කකුල් බිත්තිය පැත්තේය..ශාන් ට ඉතිං සිනාහය..

"යස නින්දක් එකනම් උසන් ගියත් දන්නැ ඉතිං වැටෙයිද මංදා...අනේ මේ කොල්ලා..වෙලාවකට එක විදිහක් තවත් වෙල්ලවක තව විදිහක් සමහරුනම් නින්ද ගියාම එකම විදිහ එත් මෙකානම් එකත් එක එක විදි😂😂කියමි යිබෝ ගෙල යටින් අතක් යවා ශාන් සෙමින් ඇදෙන් ඉද යිබෝ ව සෙමින් හරි විදිහට කොට්ටෙන් තැබුවද අත හිර වී ඇත...ගන්නට නොහැකි ය....මද වේලවකින් හිටි අයුරටද මන්දා කොදු නාරටිය දිගේ ඇවිලිලක් ගන්නට පටන් ගත්තේය ..ඒ නිසාම යිබෝ ගේ දෙසට හැරි ශාන් ඇල විය..තම අත සෙමින් ගන්නට උත්සහා කරද්දි යිබෝ පෙරලි තම මුව අසලට ආවේය...දැන් දැන් ඒ මුහුණ තම මුහුණ මත ගෑවෙන නොගෑවෙන තරම් ය..ඒ ඇස්..ඒ නහය..ඒ තොල් දිගේ තම නිදහස් අතේ ඇගිල්ලක් ගමන් කලේ ශාන් ට නොදැනුවත්වම යි...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now