🏹 episode 13🏹

419 131 29
                                    

🏹 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය ..🏹❤️‍🔥💚

මගේ උම්මා කැටේගේ වැඩක් බවයි..මා එසේ සිතමින් ඇතුටගියමි..කට්ට කලුවර ලැගුම් ගෙන තිබුනි...ඉකි බිදුම් හඩක් ඇසුනත් කිසි දෙයක් නොපෙනේ..යිබෝ මෙහි භාවිතා කලේ අලෝකය ට විදුලි පහන් නොව ඉටි පන්දම්‍ය..ඔහු අදුරේම අත පත ගා සුපුරුදු තැනින් ඉටිපන්දම් ගෙන කාමටය පුරා දැල්ලුවේය..

ඉකිබිදුම් හඩ ලග ලගම ඇසේ...බැලුවත් පෙනෙන්නට නැත...යිබෝ නිකමට මෙසය යටට පාත් වී බැලුවේය..අනේ අහිංසක හාපැටියේක් සිංහයෙක්ට බය වෙලා වගේ කකුල් දෙකත් නවාගෙන ඔලුවත් ගහන් ශාන් අඩයි..යිබෝ ගේ සිත දැන් උනු වෙන ඉටිපන්දමක් සේය...දිය වෙන්නට පටන්ගත්තේ ය...ඔහුත් හිසනවා දන ගහගෙනම ශාන් ලගට ගොස් ඇගේ හේතු වී...

"හම්මෝ ඇමරිකන් රට කිරි සුදු හාවා පැන පැන ආවා..මගේ රහස් කුටියට...දැන් වකුටු වෙලා මොකදැයි මේ ....කියමින් ශාන්ව හිනස්සන්නට මෙන් උරහිසේ වැද්දි වැද්දි පැවසිය ..නමුත් එයින් ශාන්ගේ දුක තවත් වැඩි උනි..ශාන් එහෙන්මම...ඔහු ගේ උකුලෙන් ඔලුව තමා ගතේ යිබෝ ගේ බඩේ මුන හංගමින්...යිබෝ ට දුක වගේම ඉතිං දැන් කිතිය..හිනා වෙන්නටත් ඔනි..එත් බැරිය...ශාන් හොදටම අඩයි...යිබෝ ගෙ සිත ඒ අස්සෙ පිස්සු නෙවෙයි යකා නටයි..එහෙන් ශාන් කුමන හේතුවක් නිසා අඩනවද ?යන්න පිලිබද මෙන්ම..ඒ අස්සෙ ඔහුගේ ස්පර්ශ ය නිසා සිය සියලගම සලිත වී ගිහින් තිබෙන්නේ ඇයිද පිලිබද යන්නයි...පව් ලමයි බෝ🤪

"කිතිය පාලනය කර ගත් බෝ..
තම අත ගෙන සෙමින් ශාන්ගේ හිසකෙස් මත ඇගිලි තුඩු ගෙනියන්නේ ඔහුගේ මුහුනේ  පෙනනෙ එක් පැත්ත දෙස බලාගෙනමය..ඒ ඇස් පිය වී ම කදුලු පෙරෙයි  ..සතු ඌ කොපුල් රෝස් මලක් බදු විය.. ශාන්ගේ ඉකිය දැන් දැන් කෙමින් අඩු විය.. යිබෝ ගේ ස්පර්ශ ශාන්ට ගෙන දුන්නේ 😌 සැනසීමකි..

යිබෝ හිස පිරිමදිම්න් ම...

"සොරි බනී...මං හිතලා කිව්වෙ නැ...මං ...පසුතැවෙනවා..යිබෝ ඇත්තටම ශන්ගේ ..අතීතය පිලිබද නොද්න්නෙය..නමුත් ඔහු කියු දෙයින් ශාන්ගේ සිත මෙතරම් රිදෙන්නට තරම් ඔහුට සිදුවි ඇත්තේ කුමක්ද යන්න යිබෝ ගේ සිත කුතුහලයෙන් පිරි ගොස් තිබුනි..

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now