🎯 episode 7 🎯

431 122 16
                                    

🎯දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯

🎯 episode  7..🎯

"හ්ම් දැන් වැඩ්ඩා වගේ කියවන්නේ ඉන්ජෙක් කරනවටහොටු පෙරන් අඩපු කොල්ල නෙද මේ අහිංසක කොල්ලට ඉන්ජෙක් කරන්න කියන්නේ...

"අනේ අංකල් හැමෝටම මේ යා අහිංසක යි කරන වැඩනම්"

ශාන් යිබෝ ට අමුතු සිනාවක් පෑවේය .

🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

නිවසට ආ ගමන් ශාන් මුනත් අතින් කවර් කරන් රූම් එකට ගොස් දොර වසා ගත්තේය ..යිබෝ කලිසම් සාක්කූ දේකේ අත් දෙක බහා ශාන්ගේ රූම් එක දෙස බලා උඩ තට්ටුවේ ඇති ඔහුගේ රූම් එකට ගියේ බර කල්පනාවකින්..

⏳⏳⏳ ⏳⏳⏳ ⏳⏳⏳⏳⏳⏳ ⏳⏳

මද වේලාවකින් වොශ් එකක් දා පහලට ආ යිබෝ නැවත ශාන්ගේ රූම් එකේ දොර දෙස බලා...

"මැගී අම්මා...මැගී අම්මා...

"ඇයි බේබී"

"හොට් වෝටර් භාජනයක් අරන් එන්න..කෝ මමි...

"ලොකු මහත්තයා එක්ක වැඩකට ගියා බේබී"

"හ්ම් දැන් ගිහින් කියපු වැඩේ කරන්න

"හොදමයි බේබී..කියමින් හිස නවා ආචාර කර කුස්සිය වෙත ගිය මැගී අම්මා උනුසුම් වතුර භාජනයක් රෙදි කෑල්ලකින් වටේ ඔතා දුන්නේය...

✊✊✊✊

"ශාන්...

"ශාන් සද්දයක් නොමැති නිසාම යිබෝ දොර ඇරගෙන රූම් එකට ගොස් මේසය මතින් භාජනය තබා...ටී ෂර්ට් එකත් ගලවන් වකුටු වෙලා කෙදිරි ගාමින් නිදා  සිටින ශාන්ගේ ලගට ගොස් අත තබා උණදැයි බැලීය...

උණ නැත...ඇගේ අමරුවට බව යිබෝ වටහා ගත්තේය ..ඩොක්ටර් අංකල් ක්‍රිම් එකක් දුන්නේ තැල්ම ඇති තැන්වල උනු වතුරෙන් තවලා ගාන්න කියලා ...එත මං කොහොමද තවන්නේ...තවනවා කියන්නේ මොකද්ද ..යිබෝ ශාන්ගේ දම්පැහැ වෙලා තිබුනු තැලිම් දෙස බලා සිතන්නට විය..

✌️💡 පත්තු උනා youtube eke ඇති ගිහින් බලමු කියා දුරකථන අතට ගෙන බැලිය..ආ මේ තියෙන්නේ ...අපෝ මහලොකු වැඩැක් යෑ මෙක ටවල් එක අරකේ ඔබලා තියෙන එකනේ..සැක් මාත් භර දාලා හිතුවනේ...

🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete  )Where stories live. Discover now