🌸Chapter 3...🌸

90 28 49
                                    


"එන්න🙂..."

"කොහෙද😳?..."

"මෙතනට🙂..."

ලීසා ඔය මට හොදින් කතාකරපු පලවෙනි වතාවද කොහෙද... ලීසා ඉඳගත්තේ ගඟ පැත්තට කකුල්දෙක දාලා... එයා මට කතා කරපු නිසා මමත් එයාගෙ එහා පැත්තට ගිහිල්ලා ඒ විදියටම එතනින් ඉදගත්තා...

"ඔව් ඔයා හරි... මන් ලීයොන්සු එක්ක තිබුණු එන්ගේජ්මන්ට් එක කැන්සල් කරේ නෑ කියලා බොරු කිව්වා තමයි... එත් තමුන්ට ඒක අදාල නෑ🤬..."

"නේ මම ඒක පිලිගන්නවා... එකට මියානේ... ඒ වගේම ඔයාටත් මගේ දේවල් වැඩක් නෑ නේද🙂?..."

මන් කියද්දී ලීසා සමච්චලේට හිනා උනා...

"ඔයාට මොනවද මගෙත් එක්ක කතාකරන්න තියෙන්නේ🙂?..."

"ඇයි ඔයාට හදිසිද🤨?..."

"ඒ වගේ තමයි... ඔප්පා මන් එනකම් බලන් ඉන්නවා😊..."

"සෝ ගෝ ටු ද හෙල්... ගුඩ් බායි ඩියර්... මකබෑවිලාම පලයන්😡🤬💔..."

එහම කියපු ලීසා මාව ගඟට තල්ලු කරේ මට මුකුත් හිතාගන්නත් කලින්ම...

"ලීසා... අනේ මව බේරගන්න... ඔප්පා... චේබල්... ඔප්පා😳😭...."

මන් කෑ ගැහුවත් මන් කෑගහන දේවල එච්චර ඇහුනේ නැ මොකද දැනටමත් මට වතුර පෙවිලා තිබුනේ... මෙතනින් කව්රු හරි ඇවිත් බෙරගත්තොත් මිසක තනියෙම ගොඩ ඒමක් ගැන මට හිතන්නවත් බෑ... අනික මට පීනන්නත් බෑ...

"ආහ්හ්😭..."

මන් වතුර උඩ ඉන්න හිතන් කොච්චර කකුල් ගැහුවත් මොකද්දෝ අවාසනාවකට මගේ කකුල පෙරලුනා... කරන්න දෙයක් නැතිකමට මන් ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා ඇස් දෙක තදකරල පියාගත්තේ මගේ හුස්ම එන්න එන්න එන්නම අඩුවෙනවා වගේ දැනෙද්දී... මාව තව තවත් වතුර යටට ඇදිල ගිහින් හුස්ම ගන්න බැරි වෙලා හැමදේම නැවතිලා ගියේ මගේ අන්තිම හුස්ම පොදත් වතුරත් එක්ක එකතු වෙද්දී....

______________________________

"ආයිෂ්..."

කලබලෙන් එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටපු නාම්ජූන් වැස්ස දිහා බලාගෙනම එලියට යන්න හැදුවා...

"පුතා කොහෙද යන්නේ?..."

"ඔම්මා බේබි..."

"බේබිට ආෆ්ටර් ස්කූල් කියලා මට කිව්වනේ😊..."

"වට්🧐?... "

"ඇයි ඔයාගේ ෆෝන් එකෙන්නේ කෝල් එක ගත්තේ😂..."

"ම්වෝ...මගේ ෆෝන් එක🤨..."

නාම්ජූන් සාක්කු අතගගා ෆෝන් එක හොයනකොට තමා වැඩේ තේරුනේ...

"හම්මෝ මේ බෙබිනම්😐..."

නාම්ජූන් කටකොනින් ලාවට හිනාවෙලා දෝයොට ගත්තු මාශ්මිලෝ පැකට් එකත් අතට අරන් වැස්සෙම වාහනේ ස්ටාර්ට් කරා...

"කෝ අප්පා මේ කෙල්ල... මොනවා කරනවද මන්දා..."

නම්ජූන් ස්කූල් ගේට් එක ලඟ දැන් පැයකට වැඩි... ඒ මදිවට හොඳටම අකුණු ගගහ ගොරවනවා... නාම්ජූන්ගේ හිත කලබල උනේ අකුණු ගගහ ගොරවනකොට... මොකද දෝයෝ කොච්චර වැස්සට කැමති උනත් අකුණු ගහනවට බයයි... ඉස්කෝලේ ආෆ්ටර් ස්කූල් තිබුණු ළමයි එක්කෙනා දෙන්නා කුඩ ඉහලන් තැන තැන ඉන්නවා නාම්ජූන්ට පෙනුනත් එයාගේ බේබිව නම් හොයාගන්න බැරි උනා... බලන් ඉන්න බැරිම තැන නාම්ජූන් වැස්සෙම දෝයෝගෙ ක්ලාස් එකට ගියා...

"හායි හැන්ඩ්සම්... කාවද බලන්නේ😘..."

නාම්ජූන් ක්ලාස් එකට එබෙනකොට එතනට ආපු ලස්සන කෙල්ලෙක් නාම්ජූන්ගෙන් ඇහුවා...

"ෂිට්... මේ වගේ ළමයිනුත් ඉන්නවද මේ ස්කූල් එකේ?..."

නාම්ජූන් එහෙම හිතුවත් දෝයොන් ගැන අහන්න ඕනේ නිසා එයාගේ වචන පාලනය කරගත්තා...

"ඔයා මේ ක්ලාස් එකේද?..."

"නේ ඔප්පා... මගෙ නම ලීසා... ඔයාව අඳුරගන්න ලැබීම සතුටක්😎😘..."

"ම්වෝ?... මේකිට පිස්සුද මන් මේ ඉහ මොළ රත් වෙලා ඉන්නවා... ඒ අස්සේ මෙකි මගුලක් කියනවා..."

"අහ්... නයිස් ටු මීට් යු ටූ..."

මට කියලා කටගන්න ලැබුනේ නෑ ගේට් එක ගාව හිටපු සිකියුරිටි තෙමි තෙමි මන් ලගට ආවේ හදිස්සියෙන්...

"එක්ස්කියුස් මී මිස්ටර්...?"

"නාම්ජූන්..."

"නා...නම්ජූන්??..."

ලීසා ඒ නම අහපු ගමන් ෂොක් උනා... මාස ගානකට කලින් ලීසා නාම්ජූන්ගේ කම්පැනි එකත් එක්ක ඩීල් එකක් කතාකරන්න එයාගේ අප්පත් එක්ක ගියත්, නාම්ජූන්ගේ කම්පැනි එකේ තත්වේ දැනගත්තු ගමන් ආපහු හැරිලා ආවේ නාම්ජූන්ගේ කම්පැනි එකත් එක්ක ඩීල් එකක් ගහන්න තරම් ලීසගේ අප්පට හය්යක් නෑ කියලා තේරුම් අරගෙන... ලීසාට හෙන කුතුහලයක් තිබුනේ නාම්ජූන්ගේ කාවද එයාගේ ක්ලාස්මේට් කෙනෙක් උනේ කියලා දැනගන්න...

IT'S YOU | ONGOING Wo Geschichten leben. Entdecke jetzt