🌸Chapter 7...🌸

81 27 28
                                    


"එත් උඹට නීතිය පැත්තෙන් යන්න තිබුනා.... අඩු තරමේ ඔහොම දෙයක් දන්නවනම් මන් අප්පට හරි කියනවා..."

"උඹ හිතන්නේ මාෆියා කින්ග්ට ගැලවෙන්න බෑ කියලද?... ඌ හැමදාම වැරදි කරාට දවසක්වත් කූඩුවේ ඉන්න එකෙක් නෙමේ... අනික උඹ හිතනවද මන් වගේ කොල්ලෙක් වෙනුවෙන් මාෆියා කින්ග් එක්ක තර්ක කරන්න තරම් හයිය තියෙන ලෝයර් කෙනෙක්වත් ඇති කියලා?..."

"මන් එදා උඹ කරපු හැමදේම බලන් හිටියා හොබී... මන් උඹට එක චාන්ස් එකක් දෙන්නම්... පොලිසියට බැඳියන්..."

"ම්වො?... තමුසෙට පිස්සුද නාම්ජූන්?.."

"හොබී... මට සමාවෙයන්... දැක දැකත් උඹට වැරද්දක් වෙනවා බලන් ඉන්න මට බෑ🥺..."

"ඉතින් නාම්ජූ..."

"මන් කියන දේ අහල පොලිසියට බැඳියන්..."

හොබී කියන එක අහන්නේ නැතුවම නාම්ජූන් හොබීට කතාකරා...

"කොහොමද බන් මාෆියාවක ඉන්න එකෙක් පොලිසියට බැඳෙන්නේ?... පොඩ්ඩක් හිතපන්කෝ🙂..."

"මන් අප්පට කියලා ඔයාට රහසිගතව ට්‍රේනින් එක දෙන්න කියන්නම්... චේබල්... මන් උදව් කරන්නම්🥺..."

"හ්ම්🙂..."

"කැමතිද😶?..."

"ඔව් මන් කැමතියි😁..."

හොබීටත් එයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නිසාම ඒ අදහසට කැමති උනා...

නම්ජූන් හොබීව පැනපු ගමන් බදාගත්තා...

"ඇති ඇති යකොව්😒..."

එහෙම කියනකොටම මෙසේ උඩ තිබ්බ මල් පෝච්චියක් නාම්ජූන්ගෙ අතවැදිලා බිඳිලා ගියා...

"පුතා මොකද්ද ඔය සද්දේ🙄...?මොනවද බිඳුනේ?..."

නාම්ජූන්ගේ ඔම්මා පල්ලෙහා තට්ටුවේ ඉඳන් ඇහුවා... නාම්ජූන් ඒකට උත්තර දෙන්න කට ඇරියා විතරයි දෝයෝ
ඔම්මට උත්තර දුන්නෙ මහා හය්යෙන් හිනාවෙවී...

"කැඩුම්බිඳුම්දාස වැඩ පටන් අරගෙන ඔම්මා😁😂..."

"හහ්...හහ්... හා😂..."

සාලේ පුටුවක වාඩිවෙලා හිටපු නාම්ජූන්ගේ අප්පත් හිනා උනේ උඩ පඩිපෙළ ළඟ ඉඳන් හොබිත් එක්ක බලන් ඉන්න නාම්ජූන්ගේ මූණ දැකලා...

IT'S YOU | ONGOING Where stories live. Discover now