🌸Chapter 4...🌸

95 29 22
                                    


"මිස්ටර්... ඔයා ඇතුලට එනවා මන් දැක්කේ නෑ... එකට මියානේ... ඔයාගේ අයිඩී කාඩ් එක දෙනවනම් මන් කැමතියි චෙක් කරන්න..."

"ආහ් ඔකේ..."

නාම්ජූන් එයාගේ අයිඩි කාඩ් එක සිකියුරිටිට දුන්නම ඒ මනුස්සයාගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වෙනවා ලීසා බලන් හිටියා...

"තැන්ක්යූ මිස්ටර්... "

"යු ආ වෙල්කම්..."

"ඔයාට කාවද මුණගැහෙන්න ඕනේ නාම්ජූන්ශි?..."

ඉස්සෙල්ල හුරුතලේට කතාකරපු ලීසා දැන් වැදගත් විදිහට කතාකරපු නිසා නාම්ජූන් හිතුවා එයාව අඳුරගෙන ඇති කියලා...

"දෝයෝ..."

"ඔයා අහන්නේ අර ඩොක්ටර්ගේ දුවද?..."

"අනි... කිම් දොයෝන්..."

"ආ... අර හිඟන කෙල්ල 😏..."

ලීසා එයා කරපු හපන්කම මතක් කරේ ආඩම්බරෙන්...

"කව්රු🤨?..."

"අනි... ඔයාගේ කව්ද මේ ක්ලාස් එකේ ඉන්නේ?..."

"මගෙ නංගි..."

"නම...?"

"කිම් දොයෝන්..."

"වට්ද හෙල්😠?... අර හිඟන කෙල්ලද ඔයාගේ නංගි🤬?..."

"මොකද්ද තමුන් කිව්වේ🧐?..."

"අනි... මුකුත් නෑ... මන් දන්නේ නෑ.. එහෙම කෙනෙක්ව😳..."

ලිසාට මේක හිතාගන්න බෑ...

"එතකොට මන් අද ඉවරයක් කරේ නාම්ජූන්ගේ නන්ගිවද?... වට්?... ආයිෂ් මගෙ ඔලුව විකාර වෙලා... "

ලිසාට තමන් කරපු දේ ගැන තේරෙන්න ගත්තේ දැන්...

"බැරි වෙලාවත් මේ ගැන එලිවුනොත් අප්පගේ රස්සාවත් ඉවරයි..."

එහෙම හිතනකොට ලිසාගේ ඇඟ බයටම වෙව්ලලා ගියා...

______________________________

"ඔයා කොහෙද දෝයෝ😶?..."

නම්ජූන් තවමත් පිස්සෙක් වගේ හැමතැනම දෝයෝන්ව හොයනවා... මොනානැතත් නාම්ජූන් තේරුම් ගත්තා මොකක්ම හරි වැරද්දක් මෙතන සිද්දවෙලා තියෙනවා කියන එක... වැස්ස ගානකට ගන්නේ නැතුව නාම්ජූන් ආයෙමත් ලයිබ්‍රියට ගියේ
දෝයෝන්ව හොයන්න... එහෙත් නෑ... දෝයෝ හිටියා තියා දෝයෝව දැක්ක කෙනෙක්වත් හිටියේ නෑ...

"ආය්ගෝ... මට කොහෙදිද මග ඇරුනේ... මන් මෙහෙ තෙමෙනවා... ෂුවර් එකටම ගෙදර ගිහින් ගුලි වලා හොඳට බුදි ඇති😂..."

නාම්ජූන් එහෙමම ගෙදර ආවා...

"බේබි🤨..."

"පුතා..."

"ඔම්මා😊?..."

"බේබි කෝ?... ඇතුලට ආවද?... දැක්කෙවත් නැහැනේ🧐..."

"ම්වෝ?... එතකොට බේබි ගෙදර ආවේ නැද්ද😳?..."

"මන් හිතුවෙ ඔයත් එක්ක ආවා කියලනේ😶...අනේ පුතේ... "

"හරි ඔම්මා... සන්සුන් වෙන්නකෝ... මට ෆෝන් එක දෙන්න... මන් බෙබිව හොයන් එන්නම්..."

"පරිස්සමෙන් පුතා😶..."

නාම්ජූන් සන්සුන්ව ගෙදරින් ආවත් ඔම්මගේ ඇස් වල කඳුළු පිරිලා තියෙන හැටි එයා දැක්කේ නැත්තෙමත් නෑ... වැස්ස ටිකක් අඩුකරපු නිසා නාම්ජූන් හොයන්න පුළුවන් හැමතැනකම දෝයෝව හෙව්වා...

දෝයෝ ගෙදරට එන පාරේ එක සෙන්ටිමිටරයක් අඟලක් ගානෙම නාම්ජූන් දෝයෝ ගැන හෝඩුවාවක් හෙව්වා... නාම්ජූන් නොනවත්වාම දෝයෝ ළඟ තියෙන එයාගේ ෆෝන් එකට කොල් කරා... ඒ හැමපාරම ෆෝන් එක රින්ස් ගිහින් කට් උනා මිසක් ආන්සර් කරේ නම් නෑ... එක පාරටම පාලම උඩදී එයා ගැස්සිලා ගියේ එයාගේ රිඟින්ටෝන් ලඟ ලඟින්ම ඇහෙන්න ගන්නකොට... ඒ එයාගේ ෆෝන් එක බව නාම්ජූන් අඳුනගෙන ඒ සද්දේ තියෙන පැත්තට ගියා... ෆෝන් එක හම්බුනා පාලම ලග පඳුරක් ළඟ වැටිලා තිබිලා...

"බේබි🤨... විහිලු කරන්නෙපා ළමයෝ... ඔම්මා අරහේ බයවෙලා අඬනවා..."

"බේබී.... දෝයෝ... කොහෙද ඉන්නේ... ආයේ වහින්න කලින් ගෙදර යන්න ඕනේ... දෝයෝ😶... දෝ..."

පාලමට පහලින් වතුරෙ මොනවාහරි පොඩි දෙයක් පාවෙනවා දැකපු නාම්ජූන් ඒ දිහා විමසිල්ලෙන් බැලුවා...

"ම්...මොකද්ද ඒ?..."

ඒක දිහා බලන්න පහලට එබෙනකොට නාම්ජූන් තව දෙයක් දැක්කා... දෝයෝගේ කොන්ඩ බූල පාලමේ ගැට්ටෙ රැඳිලා තිබුනත් එක මැදින් ඉරිලා... ගඟේ පාවී පාවී තියෙන්නේ දෝයෝගේ සපත්තුව කියලා තේරෙන්න නාම්ජූන්ට මහා වෙලාවක් ගියේ නෑ...

නාම්ජූන් එහෙමම ඔලුව අල්ලගෙන දනින් වැටුනේ පපුව කඩාගෙන යන්න තරම් දුකක් හිතට දැනෙද්දී😣... ගඟේ පාවෙමින් තිබුනේ වෙන මොකුත් නෙමේ... නාම්ජූන් දෝයෝගේ බර්ත්ඩේ එකට අරන් දුන්නු සපත්තුවක්...

"ආඅහ්😭😭....දෝයෝ ... ඔයාට මොකුත් වෙන්නේ නෑ... මේ ඔප්පා ඉන්නවා😭😭..."

නාම්ජූන් අසිහියෙන් වගේ කඳුළු පිහිදගෙන ඉක්මනටම පොලිසියට ගියා...

"නාම්ජූන්... ඇයි මේ වෙලාවේ?..."

"අනේ හොබී😭😭... දෝයෝ... මට මගේ කෙල්ලව හොයල දීපන් බන්😭😭..."




IT'S YOU | ONGOING Where stories live. Discover now