"හරි... මගේ දෝයෝ කොහේ හරි හොඳින් ඇති... ඔයාගේ වැරද්දක් නෑ හොබියෝ..."මන් හොබීව බදාගෙන එයාව සනසන්න පිටට තට්ටුවක් දැම්මා...
"එයා මගෙත් නංගී නාම්ජූනා... හරි මට දැන් තේරුනා... මට ලීසාව සැකයි... "
"ආ?..."
"නෑ... මන් කිව්වෙ අපි නිකමට දෝයෝගේ ස්කූල් ඒකට යමු..."
"හොබී?..."
"යමු නාම්ජූනා..."
"හ්ම්..."
හොබී මාවත් එක්කගෙන ගිහින් කෙලින්ම නැවතුනෙ දෝයෝගේ ස්කූල් එකේ ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහ...
"ඩොග්...ඩොග්..."
"කමින්..."
"මිස්ටර්..."
"යස් මිස්ටර් නාම්ජූන්?... සිට් ඩව්න් ප්ලීස්... මොකද මේ හදිසියෙම?..."
මායි හොබියි එතන තිබුණු සෝෆා එකෙන් වාඩි වුනේ ප්‍රින්සිපල්ට මුහුණලා...
"අපට පොඩි ප්‍රශ්නයක්... මේ ඉන්නෙ සෝල් පොලිස් ස්ටේෂන් එකේ ඔෆිසර් මිස්ටර් ජන් හොසෝක්..."
"හෙලෝ මිස්ටර්..."
"හෙලෝ..."
"ඉතින් අපි මිස්ටර්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පොඩි හෙල්ප් එකක් විතරයි..."
"යස්...ඔෆ් කෝස්..."
"එහෙනම් තව විනාඩි පහකින් ඉන්ටවල් එකේදී අපි ලමයි කිහිපදෙනෙකුගෙන් ඉන්ෆොමේෂන් ටිකක් ගන්නද?..."
"ආහ්... ඔකේ... ඕක මගෙන් අහන්නත් දෙයක්ද?..."
ප්‍රින්සිපල් එකපාරටම කැමති උණු එක මට ලොකු සහනයක් උනා...
"තැන්ක්ස් මිස්ටර්..."
මායි හොබීයි දෙන්නම එතනින් නැගිටින ගමන් එකටම ආචාර කරහම ප්‍රින්සිපල්ගෙ මූනේ ලස්සන හිනාවක් ඇඳුනා...
"ආහ්... ඒත් මොකක් සම්බන්දවද?..."
"මියානේ මිස්ටර්... අපි ඒක තාම හරියටම ඉන්ෆෝම් කරගෙන නෑ... ඒ නිසා සාක්ෂි ලැබුණු ගමන්ම අපි මිස්ටර්ට දන්වන්නම්..."
"ඔකේ... සී යු සූන්..."
අපි ඒ අවසරෙන් එලියට එද්දිත් ඉන්ටවල් පටන් අරගෙන... ළමයි හැමතැනම දුව දුව හිටියා... අපි ගොඩක් ළමයින්ගෙන් ඇහුවට කිසිකෙනෙක් දෝයෝව දැනන් හිටියෙ නෑ... මන් පිටිපස්ස හැරුනේ කව්රුහරි උගුර පාදනකොට...
YOU ARE READING
IT'S YOU | ONGOING
Fanfictionවර්තමානයේ සිට අතීතයට... -සොබාදහමට ආදරය කරන සුන්දර කටකාර හුරතල් චරිතයක්... -එම සුන්දර බාවය නිසා ඊරිසියාවෙන් පෙලෙන තවත් යුවතියක්... -ඉහල පෙලේ සමාගමක අයිතිකාර ආදරනීය සහෝදරයෙක්... -සෑම දේ පසුපසම ගොස් සොයා බලන පොලිස් නිලධාරියෙක්... -උරුමක්කාරයෙකු නොමැති...