බනී ගියාට පස්සෙත් මන් කල්පනා කරේ ඒ මොකද්ද උනේ කියලා... දෝයොගෙන් අහන්නවත් මට අවස්තාවක් හම්බුනේ නෑ...___________________________
"නාම්ජුනා..."
අර සීන් එක රෙඩි..."
"ඔහ් චින්චා?... ඒත් මෙච්චර ඉක්මනට?..."
"දේ... මගේ යාලුවෙක් ඉන්නවා හොස්පිටල් එකේ... සයිකොලොජිස්ට් කෙනෙක්..."
"නියමයි හොබී... කවද්ද?... කීයටද?..."
"හෙට උදේ නවයට... මන් අද හවස වගේ ඉල්ලුවා... ඒත් අනික් අය ගැනත් හිතන්න ඕනේ නේ..."
"දේ... කමක් නෑ... ඒත් බන් හෙට උදේට කම්පැනි එකට යන්න ඕනි..."
"ඒක අව්ලක් කරගන්නෙපා... උදේම යමු හත වෙද්දී... ඒ ටික පොඩ්ඩක් බලලා දොයෝගේ වැඩේටත් ගිහිල්ල ආයේ කම්පැනි එකට යමු..."
"ආ දේ... එහෙනම් එහෙම කරමු... එහෙනම් උඹ එනවද හරියටම හතට?..."
"දේ... මට උඹලයි ගෙදරට නම් එන්න වෙන එකක් නෑ... මේ දවස් වල පරණ කේස් වගයක් ආයෙමත් උඩට ඇදෙනවා නාම්ජුන්... උදේ නිසා මන් ඉන්නම ඕනි... අටහමාර නමය වෙද්දි නම් මට බේරෙන්න පුලුවන් වෙයි... ඒ හින්දා මන් කෙලින්ම කම්පැනි එකට එන්නම්..."
"අරස්සෝ..."
___________________________
හොබිගේ යාළුවගේ විශ්වාසෙ කඩ කරන්න බැරි නිසාම මන් දොයෝව එක්කගෙන හොස්පිටල් එකට හරියටම නමය වෙද්දි ආවා... දෝයෝ මුලදී කලබල උනා තමයි ඒත් එයා ඇස්වල කදුළු පුරවගෙන හා කිව්වත් මට දැනුනෙ මන් දෝයොට ලොකු වැරැද්දක් කරන්න යනවා වගේ... ඒත් මේ තත්වෙන් දෝයොව තියන්න මට ඕනෙ නෑ..."ඔහ්... හොබී... උඹත් ආවද?..."
"දේ..."
"නම්බර් ටූ..."
නර්ස් කෙනෙක් ඇවිත් එහෙම කියද්දි අපි ඇතුලට ගියත් ඒ නර්ස් අපිව නවත්තගත්තා..."
"මෙතන පේශන්ට් කව්ද?..."
මන් දෝයොව පෙන්නද්දි ඒ නර්ස් දෝයොව විතරක් ඇදලා ගනිද්දි දෝයො මගෙයි හොබීගෙයි අතේ එල්ලුනේ තනියෙම යන්න බෑ කියන්න වගේ...
"තමුන්ගෙ මහ ලොකු දොස්තරට කියනවා හොබී ඇවිත් ඉන්නවා කියලා... පුහ්... මාර ගෑස් නෙ මුන්ගෙ..."
"ඔයාට බෑ මිස්ට අපේ මැඩම්ට එහෙම කියන්න..."
"මේ හෙලොව්... තමුසෙට කියපු එක විතරක් කරනවා..."
![](https://img.wattpad.com/cover/287122355-288-k942742.jpg)
YOU ARE READING
IT'S YOU | ONGOING
Fanfictionවර්තමානයේ සිට අතීතයට... -සොබාදහමට ආදරය කරන සුන්දර කටකාර හුරතල් චරිතයක්... -එම සුන්දර බාවය නිසා ඊරිසියාවෙන් පෙලෙන තවත් යුවතියක්... -ඉහල පෙලේ සමාගමක අයිතිකාර ආදරනීය සහෝදරයෙක්... -සෑම දේ පසුපසම ගොස් සොයා බලන පොලිස් නිලධාරියෙක්... -උරුමක්කාරයෙකු නොමැති...