Chapter 01 😈

6.8K 468 119
                                    

ජන්කූක් තමන්ගේ නංගී අවසන් කටයුතු සිදු කරලා mansion එකට ආවේ කේන්තියෙන් mansion එකේ හිටපු ගාඩ්ස්ලා ඔක්කොටමත් කෑගහපු ජන්කූක් ටිකක් හරි සන්සුන් වුනේ ජින්ගේ කටහඬ ඇහුනු නිසා

" ජන්කූක් තමුසේ ඔහොම පිස්සෙක් වගේ හැසිරුනා කියලා ඔක්කොම විසදෙනවා ද "

ජින් කෑගහගෙන ආවා

" හියුන්ග් උන් විනාස කරලා දැම්මේ මගේ අහිංසක නංගීව උන් එකෙක්ටවත් මං නිදහසේ හුස්මක් ගන්න දෙන්නේ නැ "

ජන්කූක් තරහින් කෑගහලා කියද්දී ටේහ්යුන්  ආවා

" ඒ උබේ නංගී විතර ද ජන්කූක් අපේ කවුරුවත් නෙවෙයි ද කියපන් "

ටේහ්යුන්ගේ කේන්තියත් ඊට නොදැවිනි වුනේ නැ

" බොස් "

එතැනට ආපු ගාඩ් කෙනෙක් කතා කලා

" කියපන් "

" අපි අර කෙල්ල ගැන හොයාගත්තා කෙල්ල ඩොක්ටර් කෙනෙක් අද හවසට ඒකී ඕෆ් වෙනවා "

ගාඩ් කියද්දී ජන්කූක් කට කොනින් හිනා වෙලා

" ඒකිව උස්සපන් "

කිව්වා ගාඩ්ස්ලා එතැනින් ගියා

Jeon Jungkook කියන්නේ Jeon Industries වල වර්තමානය CEO සහෝදරයෝ හය දෙනෙක්ගේ ආදරනීය පොඩි මල්ලී ජන්කූක් ලේසියෙන් කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි ජන්කූක්ට චරිත දෙකක් තිබුනා
ජේකේ කියන නම ඇහුනත් ඇති මුලු Underworld එකම දෙදෙරා යන්න තරම් දරුනු කෙනෙක් මාෆියා කින්ග් කියලා කියන්න පුලුවන් ජේකේට අහුවුනු කෙනෙක් නම් පනපිටින් ඉතුරු වෙන්නේ නැ කොරියාවේ තිබුණු ලොකුම ක්ලබ් එකේ අයිතිකාරයා ජේකේ තමයි කෙල්ලෝ කියන්නේ ජේකේට සෙල්ලම් බඩු වගේ ජේකේ කියන්නේ කවුද කියලා දැන දැනත් කෙල්ලෝ ජේකේගේ ඇගේ එල්ලෙනවා

____________________________________

" එහාට පලකෝ මගේ අසරණ පාද දෙකට වේදනයි "

හේසනා එහෙම කියාගෙන ඇවිත් සූයා තල්ලු කරලා ඉදගත්තා සූයා හේසනාට රවලා කන්න පටන් ගත්තා 

" මෙහේ පදිංචි වෙන්න ද අදහස සතියකින් ගෙදර ගියේ නැ නේ ද "

හේසනාගේ ඉස්සරහ හිටිය සූයා කිව්වේ chopsticks දෙකත් කටේ ගහගෙන

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now