Chapter 03 💔

2.9K 419 201
                                    

Author pov

ජන්කූක් ක්ලබ් එකට ගියේ එතැන වැඩ ටික කොහොමද කියලා බලන්න ඒත් කොල්ලාට ඔක්කොම අමතක වුනේ එතැන විස්කි බෝතලයක් හිස් කරන ගමන් ඉන්න ජිමින්ව දැකලා ජිමින් ලේසියෙන් බොන කෙනෙක් නෙවෙයි සොෆි ජිමින්ගේ බීම නවත්තපු නිසා

" ජිමින් හියුන්ග්....... "

ජන්කූක් අඩියට දෙකට ජිමින් ලගට ගියා

" හියුන්ග්.... "

ජන්කූක් කතා කරනකොට රතු වුනු මලානික ඇස් වලින් ජන්කූක් දිහා බැලුවා ඒ ඇස් වල මෙතකැයි කියා නිම කරන්න බැරි ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා

" ජ්..ජන්කූක්.. ම්..මගේ කෙල්ල "

ජිමින් එහෙම්ම ජන්කූක්ගේ ඇගට බර වුනා

මම දන්නවා හියුන්ග් ඔයා ඉන්නේ ලොකු වේදනාවකින් කියලා ඔයා සොෆිට පන වගේ ආදරේ කරනවා මගේ ප්‍රින්සස්ට කරපු දේට මම උන් එකෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැ මම පොරොන්දු වෙනවා හියුන්ග්.. The game started now

කට කොනින් හිනා වුනු ජන්කූක් ජිමින්වත් වත්තම් කරගෙන mansion එකට ඇවිත් ජිමින්ව ටේහ්යුන්ට බාරදීලා ජන්කූක් කෙලින්ම ගියේ කෙල්ල හිර කරලා තිබුණු රූම් එකට කෙලින්ම කිව්වට කෙලින්ම නෙවෙයි ඉතින් වංගු වලින් හැරිලා ගියේ ඈ

ජන්කූක් යනකොට සනා ඇදේ කොනකට ගුලි වෙලා නිදි.. සීතල නිසා කෙල්ල වෙව්ලනවා එවිල් ස්මයිල් එකක් දාගෙන හිමින් කෙල්ල ලගට ගියා මූනට වැටිලා තිබුණු කොන්ඩේ ඇගිලි තුඩු වලින් එහාට කරපු ජන්කූක් බලාගෙන හිටියේ සීතල නිසා වෙව්ලන කෙල්ලගේ තොල් පෙති දිහා ජන්කූක් මහපටගිල්ලෙන් කෙල්ලගේ තොල් පිරිමදිනකොට කෙල්ල ගැස්සිලා ඇහැරිලා පිටිපස්සට වුනා

" උප්ස්.... මියානේ බේබි ඔයාව ඇහැරුවාට "

ජන්කූක් කෙල්ලට ලං වෙන ගමන් කිව්වා සනා හිමින් ඇදේ රූටලා පිටිපස්සට වුනා

" ත..තමුසේ මොනාද මෙතන කරන්නේ "

සනා ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන ඇහුවා

" බේබි මේ මගේ mansion එක ඔයාට අමතක වුනා ද පැටියෝ "

ජන්කූක් සනාගේ කම්බුලට අත තියලා කිව්වා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now