Chapter 10 😋

2.5K 376 115
                                    

Next Day Morning

ජන්කූක්ගේ ඇස් වලට හිරු එලිය වැටුනු නිසා තමයි කොල්ලා ඇහැරුනේ ඇස් වලට අත තියාගෙන ටික වෙලාවක් හිටපු ජන්කූක් හැරුනේ එයාගේ නපුරු වයිෆ් කොහෙද කියලා බලන්න

ජන්කූක්ට හිනා ගියේ සනා පොඩි ලමයෙක් වගේ නිදාගෙන ඉන්න විදිය දැකලා ජන්කූක් සනාට ලං වෙලා සනාගේ මුහුනේ අගලක් නෑර ඇස් ගෙනිච්චේ හිතට අමුතු සතුටක් සැනසීමක් දැනෙද්දී

සනාගේ මූනට වැටිලා තිබුණු පුංචි කොන්ඩ කැරැල්ලක් ජන්කූක් ඇගිලි තුඩුවලින් පිටිපස්සට කරද්දී සනා ඒ ස්පර්ශය නිසා ඇහැරුනා කෙල්ල ඇස් ඇරියා යක්ෂයෝ පෙරේතයෝ කුම්බාන්ඩයෝ භූතයෝ ඔක්කොම එක සැරේ දැක්කා වගේ ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉදලා එක පා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සනාගේ මූනට වැටිලා තිබුණු පුංචි කොන්ඩ කැරැල්ලක් ජන්කූක් ඇගිලි තුඩුවලින් පිටිපස්සට කරද්දී සනා ඒ ස්පර්ශය නිසා ඇහැරුනා කෙල්ල ඇස් ඇරියා යක්ෂයෝ පෙරේතයෝ කුම්බාන්ඩයෝ භූතයෝ ඔක්කොම එක සැරේ දැක්කා වගේ ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉදලා එක පාරට කෑගැහුවා තව පොඩ්ඩෙන් ජන්කූක්ට කශේරුවක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න වෙනවා ඔව් ඔව් ජන්කූක් ඇදෙන් වැටෙන්න ගිහින් අනූ නවයයි දශම තුන් කාලෙන් බේරුනේ....

ජන්කූක් ඇදේ කොනේ ඉදගෙන සනා දිහා බලාගෙන ඉන්නවා සනා කටේ පවර් එක තමයි ඉතින් මාෆියා කින්ග්ට ගිය කලක් මේවා ලෝකයා දන්නවා නම් ජන්කූක්ට පත්තරෙන් මූන වහගෙන තමයි යන්න වෙන්නේ

" මම තමුසෙට කිව්වා මාව අල්ලන්න එපා කියලා "

සනා ජන්කූක්ට යුද්ධය ප්‍රකාශ කරමින් උච්ච ස්වරයෙන් කිව්වා

" මම කොහෙද තමුසෙව ඇල්ලුවේ ආ "

ජන්කූක් වැඩේ අතහරියි ද නැත මිතුර නැත ජන්කූක් එහෙම ලේසියෙන් සැලෙන්නේ නැ

" එතකොට තමුසේ මගේ කොන්ඩේ අල්ලාගෙන පොල් ගෑවා ද "

" තමුසෙගේ කොන්ඩෙන් පොල් ගාන්න තමුසෙගේ කොන්ඩේ හිරමනයක් ද ඕයී "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now