New Story 🙈

1.5K 162 22
                                    

හායිම් මැනිකලා
කොහොමද ඉතින්
කස්ටිය පරිස්සමින් ඉන්නෝ ද

අලුත් Story එකක් දැම්මා

01. Unforgettable Night

ජිමින් Main character මාෆියා, ඩාන්සින්,ආදරය, වෛරය මතින් ගොඩනැගුනු අලුත් තාලයේ ආදරයක් 18+ කියවන්නේ නැති ජීවීන් මේක නොකියෙව්වාට කමක් නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් Main character
මාෆියා, ඩාන්සින්,ආදරය, වෛරය මතින් ගොඩනැගුනු අලුත් තාලයේ ආදරයක්
18+ කියවන්නේ නැති ජීවීන් මේක නොකියෙව්වාට කමක් නැ

මේ කතා දෙක මම publish කරලා ගොඩක් කල්

02. Heart Reader

යුංගි main character හිත් කියවන්න පුලුවන් අහංකාර නපුරු කොල්ලෙක් කටකාර දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු කතාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුංගි main character
හිත් කියවන්න පුලුවන් අහංකාර නපුරු කොල්ලෙක්
කටකාර දගකාර කෙල්ලෙක්
වටා ගෙතුනු කතාවක්

ජුනි 02 දා සිට කතා දෙකමඅප්ඩේට් කරන්නම්
මේ කතා දෙක ඉවර වුනාම Revenge Season 02 දෙන්නම්

එහෙනම් කෙම්ලනේ ඕතර් ගියා
බායිම්

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now