Chapter 08 🙄

2.4K 376 107
                                    

Author Pov

සනා වෝඩ් එක පැත්තට ගිහින් cafeteria එකට ගියා

" Doctor Sana ව emergency ward එකට මාරු කරලා කියන්නේ ඇත්ත ද "

සනාට ඕක ඇහිලා එතැනම නැවතිලා ඕපේ කියවන nurse ලා තුන් දෙනා දිහා බලාගෙන හිටියා

" යේ.. ඒක ඇත්ත ලු "

" ඒත් ඇයි එකපාරටම "

" ඒක නම් දන්නේ නැ "

හහ්...... මරු නේ මාව emergency ward එකට මාරු කරලා කියලා මුලු hospital එකම දන්නවා මම දන්නේ නැ  දැන් ඉතින් මුන් එකතු වෙලා NIS එකෙන් වගේ ඕකට විමර්ශනයක් කරයි

සනා එහෙම හිතලා nurse ලා තුන් දෙනා ලගට ගියා

" කෝප්ප හෝදලා ඉවර නම් ගිහින් වැඩක් බලා ගත්තොත් නරකද "

සනා ඇවිත් කතා කරනකොට කෙල්ලෝ තුන් දෙනා ඩිම් වුනා

" මියානේ ඩොක්ටර් "

කෙල්ලෝ තුන් දෙනා සනාට ආචාර කරලා යන්න ගියා

___________________________________

" හියුන්ග්ට ෂුවර් නේද ජන්ග් එන්නේ මේ පාරෙන් කියලා "

ජන්කූක් ඇහුවේ sprite එකක් කටේ ගහගෙන ඉන්න හේසොක්ගෙන්

" ඔව් යකෝ මට කවදාවත් වැරැදිලා තියෙනවා ද "

හේසොක් ගැම්මෙන් කිව්වා ජන්කූක් වටේටම ගාර්ඩ් එක දාගෙන ජන්ග්ව සෝල් වලට පිලිගන්න අතුරු පාරකට වෙලා බලාගෙන ඉන්නවා එතකොට කෝල් එකක් ආවා

" කියපන් ජැකී "

" බොස් අරූ airport එකෙන් පිටත් වුනා අපේ උනුත් පස්සෙන් එනවා "

" හරි බන් "

ජන්කූක් එහෙම කියලා ෆෝන් එක පිටිපස්සේ ශීට් එකට විසි කරලා අත් දිග ඇරලා හිරි කඩාගත්තා

" බොස් තව 05 m "

ගාඩ් කෙනෙක් එහෙම කියද්දී ජන්කූක් කා එක start කලා ජන්කූක් කා එක පාර මැදට ගෙනැල්ලා නවත්තද්දී ජන්ග්ගේ කා එක ජන්කූක්ට කා එකේ හැප්පෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ ජන්කූක්ගේ ගාඩ්ස්ලා ජන්කූක්ගේ කා එක පිටිපස්සෙන් ඇවිත් නැවතුණා ජන්කූක් කා එකෙන් බැහැලා එනකොට හේසොක් ඒ එක්කම කා එකෙන් බැස්සා ජන්ග් කා එකෙන් බැහැලා ආවා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now