Chapter 12 😂

2.4K 395 144
                                    

සති දෙකක් ගෙවිලා ගියේ සනාගෙයි ජන්කූක්ගෙයි රන්ඩු මැද්දේ පොඩි දේට වුනත් ලොකු කරගෙන දෙන්නා රන්ඩු වුනා mansion එකේ ජීවත් වුනු ජීවීන් බලාගෙන ඉන්නේ කොයි වෙලේ මේ න්‍යෂ්ටික බෝම්බ දෙක පුපුරයි ද කියලා

ජිමින් කෙල්ලට දකින තැන රවනවා නැත්නම් හේතුවක් නැතුව හරි සනාට කෑගහනවා ජන්කූක් නම් ඒ දිහා හෙන සතුටින් බලාගෙන හිටියේ ජන්කූක්ට ඕන කෙල්ලට රිද්දන්න ජන්කූක් හිතුවේ වෙන හැමදේම සනා සූහෝට කියනවා කියලා සනා කවදාවත් තමන්ගේ ප්‍රශ්න අනිත් අයට කියන්න ගියපු කෙනෙක් නෙවෙයි කොච්චර ලොකු දුකක් වුනත් සනා තනියෙන් දරාගන්න උත්සාහ කරනවා

ජිමින්ගේ වචන හරියට කෙල්ලට පිහියෙන් අනිනවා වගේ ඒත් කවදාවත් ජිමින්ට මුකුත් කියන්න ගියේ නැ කෙල්ල කිසිදෙයක් නොවුණු ගානට හිනා වුනාට හිතින් ඕන තරම් අඩන්න ඇති කාටවත් නොපෙන්න ඕන තරම් අඩන්න ඇති

ජීවිතේ ගොඩක් වෙලාවට අපි හිතෙන දේම වෙන්නේ නැ නේ අපි නොහිතන දේවල් නම් සිද්ධ වෙනවා සමහරවිට ඒ දේවල් හොද පැත්තට වෙන්න පුලුවන් නැත්නම් නරක පැත්තට වෙන්න පුලුවන් මොන දේ වුනත් හිනා වෙලා ඉන්න පුරුදු වෙන්න ලෝකයා ඉස්සරහ අඩන්න යන්න එපා එතකොට එයාලා හිතන්නේ අපි දුර්වලයි කියලා හිත ශක්තිමත් කරගන්න මොන දේ වුනත් නොසැලී ඉන්න.....

දවස් තුනකට විතර පස්සේ සනා mansion එකට ආවේ නිකන් සොම්බියෙක් වගේ රෑට දකින මනුස්සයෙක් අනිවාර්යයෙන් බය වෙනවා

(NamDinuJoon උබව මතක් වුනා බන් 😂)

කෙල්ල නිදි මරගාතේ living room එකට එනකොට ජිමින් , ටේහ්යුන් , යුන්ගි හිටියා ජිමින්ව දැක්කා විතරයි කෙල්ල පිස්සු බල්ලෙක් පස්සෙන් එලවගෙන එනවා වගේ දුවලා ගිහින් රූම් එකේ දොර වහලා දොරට හේත්තු වෙලා පපුවට අත තියාගෙන සැනසුම් සුසුමක් පහල දැම්මා

" ඇති යාන්තම්..... ".

කෙල්ල එහෙම තමන්ටම කියාගෙන වොෂ් රූම් එකට ගියේ නිදාගැනීමේ පරම පිවිතුරු අරමුණ පෙරදැරි කරගෙන

කෙල්ල එහෙම තමන්ටම කියාගෙන වොෂ් රූම් එකට ගියේ නිදාගැනීමේ පරම පිවිතුරු අරමුණ පෙරදැරි කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now