Chapter 17 😥

2.4K 363 60
                                    

Author Pov

සනා වොෂ් එකක් දාගෙන hospital එකට යන්න කියලා හිතාගෙන කා එකේ කී එකත් අරගෙන රූම් එකෙන් එලියට ආවා

" ඔන්නි කෝ සූයා "

සනා වටපිට බලන ගමන් ජියාගෙන් ඇහුවා

" එයා රූම් එකේ නිදි ද කොහෙද "

" මොකා..... සූයා නිදි බටහිරින් ඉර පෑව්වා කියලත් මට පිලිගන්න පුලුවන් ඒත් ඕකි නිදි කියලා නම් පිලිගන්න බැ "

සනා එහෙම කියාගෙන සූයා ඉන්න රූම් එක පැත්තට යන්න හදනකොට යුංගි කෑගැහුවා

" සනා සූයා නිදි "

සනා යුංගිට දත් තිස් දෙකම විරිත්තලා හිනා වෙලා 1500 m දුවනවා වගේ සූයාගේ රූම් එක පැත්තට දුවගෙන ගියා සනා දුවගෙන ගිහින් සූයාගේ රූම් එක ඉස්සරහ බ්‍රේක් ගැහුවා සනා රූම් එකට ඔලුව දාලා බලනකොට සූයා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඇස් පියාගෙන ඉන්නවා

" ආ..... මිසිස් මින් අපිව අදුරනවාද "

සනා නැලවි නැලවි සූයා ලගට ගියා සනාගේ කටහඬ ඇහුනු නිසා ඇස් ඇරලා බැලුවා සනා කපටි හිනාවක් දාගෙන ඇවිත් සූයා ලගින් වාඩි වුනා

" යේ මිසිස් ජොන් "

සූයා හිනා වෙවී කිව්වා සනා තරහින් පුපුරනවා

" මොකද තරහ ගිහින් මම ඇත්ත නේ කිව්වේ.."

" යැයි යැයි ඇත්ත තමයි "

සනා කට ඇද කර කර කියද්දී සූයා හයියෙන් හිනා වුනා

" පොඩ්ඩක් හිටාම් "

සනා ඇස් හීනි කරලා බලපු බැල්ලම ඇල්ලුවේ නැති නිසා සූයා ඇදුම හදාගත්තා

" අව්ස්...... කෙල්ල සෝක් නයිට් එකක් ගහලා වගේ "

සනා තොල් දෙකත් තද කරගෙන හිනාව කාගෙන කියද්දී සූයා රතු වුනා

" අම්බෝ මෙන්න රතු වෙලා...."

" කට වහපන් උබ හිතන දෙයක් වුනේ නැ "

සනාගේ හැටි දන්න නිසා සූයා කෑගහලා කිව්වේ

" මම මොකද්ද බන් හිතුවේ "

" සනා.........."

" කෑගහන්න තරම් දෙයක් වුනේ නැ නේ කොල්ලෙක් ද කෙල්ලෙක් ද "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now