Chapter 21 😕

2.3K 363 122
                                    

දැන් කතාව මතක නැතුව ඇති නේ ඕතර්ටත් අමතක එකේ රීඩර් බබ්බුලාට අමතක වෙන එක සාමාන්‍යයි ඉතින් අමතක නම් කලින් චැප්ටර් එක කියවලා එන්න මම මුල ඉදලා ආපහු කියවලා ලියන්න පටන් ගත්තේ...... 😁

____________________________________

" මොනාද යකෝ මේ වෙන්නේ "

මින්ජූන්  කෑගැහුවේ කේන්තියෙන්

" ලුවිස්.. "

" බොස් "

ලුවිස් කියන්නේ මින්ජූන්ගේ දකුනු අත වගේ මින්ජූන් කරන හැම හොර වැඩක් ගැනම ලුවිස් දන්නවා

" මේ මොනාද යකෝ "

මින්ජූන් ෆෝන් එකේ තිබුණු ෆොටෝ වගයක් පෙන්නලා ඇහුවා ඒ ෆොටෝ වල තිබුනේ ජන්කූක් හොස්පිටල් එකේදී සනාව කිස් කරනවා ලුවිස් මුකුත් නොකියා හිටියා

" දැන් බලාගෙන හිටියා ඇති වැඩ පටන් ගනිමු ජන්ග් ගේ විනාසය හෙට රැයින් පටන් ගනී "

මින්ජූන් වියරුවෙන් වගේ හිනා වුනේ ඔලුවේ ලොකු ප්ලෑන් එකක් වැඩ කරද්දී

මේ අතරේ ජන්කූක් හොස්පිටල් එකේ ඉදලා mansion එකට ආවා

" ජන්කූක් සනා කෝ "

ජන්කූක් එනවා දැක්ක ගමන් දුවගෙන ගියපු සූයා ඇහුවා

" එයා හොදින් "

" කෝ සනා "

එතකොට සුකීට කෝල් එකක් ආවා

" තමුසේ කොහෙද ඉන්නේ ආ යන තැනක් කියලා යන්න ඕන නේද විහින් නැහෙන්න ද හදන්නේ ආ සූයා ඔන්නි බය වෙලා තමුසේ නැ කියලා තොට ආතල් ඇති නේ හේසනා අනේ ඇත්තමයි තමුසේ ලග පාත හිටියා නම් බෝංචි කඩන්න වගේ කඩන්නේ පොඩ්ඩක් ඉන්නවා තමුසේ මොකද කට වහගෙන ඉන්නේ ඒ සනියා ඔය අඩනවාද කතා කරනවකෝ බය නොකර...."

සුකී කියන දේවල් අහගෙන හිටපු අයට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව එක එකාගේ මූන දිහා බලනවා සුකීගේ අතේ තිබුණු ෆෝන් එක උදුරගත්තා

" සනා කොහෙද ඉන්නේ කියනවා "

" ඔන්නී...අනේ එන්නකෝ "

" වේ මොකද වුනේ "

" මගේ මින්ජියා බේරලා දෙන්න ඔන්නී චේබල් "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now