Chapter 05 😉

2.5K 391 138
                                    

Author pov

ගෙවුනු සති 02 ඇතුලත ජන්කූක් ප්ලෑන් කලේ සූහෝ අල්ලාගන්න මේ වෙනකොට ජන්ග් කොරියාවෙන් පිට හිටපු නිසා ජන්කූක්ට වැඩේ තවත් ලේසි වුනා කොල්ලා වෙලාව එනකම් නිහඬව බලාගෙන හිටියා

ජන්කූක් මේ වෙලාවේ හිටියේ එයාගේ සෝල් වල තිබුණු ක්ලබ් එකට වෙලා වයින් වීදුරුවක් අතේ තියාගෙන වෙනම කල්පනාවක

" අයිෂ්...... මට ඇයි තමුසෙව අමතක කරන්න බැරි "

ජන්කූක් එහෙම කියලා සෝෆා එකේ පිටිපස්සට බර වෙලා ඇස් පියාගත්තා අද රෑ හිටපු කෙල්ල කවුද කියලා හෙට උදේට අමතක වෙන ජන්කූක්ට සති දෙකක් ගෙවිලා ගියත් සනාව අමතක කරන්න බැරුව ඉන්නේ

" wait ඒ ඇස් මට හොදට දැකලා පුරුදුයි ඒත් කොහිදී ද "

ජන්කූක් කෙලින් වෙලා තමන්ටම කියා ගත්තා කොල්ලා අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරනවා

" බොස්...... "

ජන්කූක් කල්පනා ලෝකෙන් මිදුනේ ජැකීගේ කටහඬට

" කියපන් "

" බොස් හොයන්න කියපුවා ඔක්කොම හොයාගත්තා "

ජන්කූක් සනා ගැන විස්තර හොයන්න කියලා ජැකීට කිව්වා ඒ ගැන තමයි ජැකී ඔය කියන්නේ

" Hmm good
ජැකී "

" බොස් "

" කෙල්ල වැඩ කරන hospital එක අයිති කාටද "

" Mr.Song ට "

" SM Group වල අයිතිකාරයා ගැන ද කියන්නේ "

ජන්කූක් එක ඇහිබමක් උස්සගෙන ජැකීගෙන් ඇහුවා

" යේ බොස් "

" හෙට උදේ වෙද්දී hospital එක මගේ නමට තියෙන්න ඕන ඌ ඉල්ලන ගානක් දෙන්නම් කියපන් ඒත් බැ කිව්වොත් මම කියන්න ඕන නැ නේ උබට කරන්න ඕන දේ "

ජන්කූක් කට කොනින් හිනාවක් දාගෙන කිව්වා ජැකී ඔලුව නවලා එතැනින් ගියා

" අපි බලාගමු ජන්ග් හේ... ස.. නා.."

ජන්කූක් සනාගේ නම තාලෙට කියලා එවිල් ස්මයිල් එකක් දාලා එක හුස්මට වයින් glass එක හිස් කලා

__________________________________

Sana pov

"  මූ මොනාද මෙහේ කරන්නේ "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now