Chapter 15 🔞

3.3K 373 186
                                    

Next Day Morning

Suya Pov

මම උදේ ඇහැරුනේ උගුරේ මොකද්ද හිර වුනු කුකුලෙක් කෑගහන ඇහිලා නැගිටලා බලනකොට තමයි තේරුනේ ඒ කුකුලෙක් නෙවෙයි එලාම් එක කියලා මම ඇදෙන් බැහැලා වොෂ් එකක් දාගෙන රෙඩි වුනේ hospital එකට යන්න දැනටමත් සනා මොනා කරගෙන ද දන්නේ නැ සේහි පනපිටින් හිටියොත් ඒකත් ලොකු දෙයක්

සනාට තරහ ගියාම යක්කු පරාදයි ඉන්නේ කොහෙද කවුද ඉන්නේ කියන දේවල් අදාළම නොවේ

" සූයා....."

එකපාරට කාමරේට එබුනු යුංගි මට කතා කලා

" යේ..... කියන්න.."

එකපාරට වෙච්ච යුංගිගේ වෙනස මට හිතාගන්න බැ නිකමට හිතෙනවා මේවා පිටිපස්සේ සනා ඉන්නවා කියලා කියන්න ඕකිගේ වැඩ..

" hospital යන්නම ඕන ද "

මාව back hug කරන ගමන් ඇහුවා එකපාරට සුෂුම්නාව දිගේ 3000 V ධාරාවක් ගියා වගේ මගේ මුලු ඇගම සීතල වෙලා ගිහින් කකුල් දෙකත් පන නැ වගේ මේ පූස් තඩියා හින්දා මට පිස්සු හැදිලා නවතින්නේ

" සූයා...."

මගේ කන් පෙත්තේ ගෑවී නොගෑවී ගොරෝසු කටහඩින් කතා කරද්දී මම උරහිස ඇකිලුවා

" කතා කරනවකෝ "

මගේ බද වටේ එතිලා තිබුණු අත් තද කරන ගමන් කිව්වා

" යුංගි......"

" ම්ම් "

" මාව අතහරින්න "

මට නිකන් අපහසුවක් වගේ දැනුනු නිසා මම කිව්වේ මම එහෙම කිව්ව ගමන් යුංගි අකුනක් වැදුනා වගේ මගෙන් ඈත් වුනා මම යුංගිගේ පැත්තට හැරුනා මූනත් ඇඹුල් කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා .

" සූයා ඔයා මට අකමැති ද ම්ම් "

මොකාක්...... මේ පූස් තඩියාට පිස්සු හැදීගෙන එනවා ද

" සූයා.... "

" ඉස්සෙල්ලා මම කියන දේ අහන්න "

යුංගි කියන්න යන්නේ මොකද්ද කියලා මම හොදටම දන්න නිසා එයාව නවත්තලා මම කතා කලේ

" යුංගි මම ඔයාට අකමැති නැ අතීතයේ වුනු දේවල් අමතක කරන්න දැන් ඒවා වෙලා ඉවරයි අපිට අතීතය වෙනස් කරන්න බැ නේ දැන් අහන්න හදන්නේ ඔයාව ඈත් කලේ ඇයි කියලා නේ මට කිතියි පූසෝ "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now