Chapter 19 🥺

2.5K 360 69
                                    

තද වැස්සත් එක්ක හයියෙන් අකුණු ගහද්දී සනා බෙඩ්ශීට් එකත් ඔලුව ඉදලා පොරවගෙන සෝෆා එකට තුරුල් වුනා සනා අකුනු වලට බයයි පුංචි කාලේ ඉදලාම

සනා හිමින් සැරේ ජන්කූක් දිහා බැලුවා ජන්කූක් ඇදට වෙලා සැපට නිදි නොනවත්වා වහින වැස්සත් අකුනු ගහන හඩ නිසා සනා ඇදට නැගලා ජන්කූක්ට තුරුල් වුනා

ජන්කූක් එක පාරට ඇස් ඇරියේ සීතල අතක් ඉන වටේ යනවා දැනුනු නිසා සනා තමන්ට තුරුල් වෙලා ඉන්න විදිය දැකලා කොල්ලා කට කොනින් හිනා වුනා

" මාත් එක්ක කට ගහගෙන ආවාට අකුනු වලටත් බයයි නේ "

ජන්කූක් නෝන්ඩියට වගේ කියද්දී සනා නම් නිදි වගේ හිටියා ජන්කූක් දන්නවා සනා නිදි නැ කියලා ජන්කූක් සනාගේ හිස් මුදුනට හාදුවක් තියපුවා සනා ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා

" නිදි වගේ බොරුවට නේ හිටියේ මම දන්නවා "

සනා ජන්කූක්ගෙන් ඈත් වෙන්න හදනකොට ජන්කූක් සනාගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගත්තා

" ඔහොම ඉන්නවා "

අකුණු ගහන හඩ නිසා සනා ජන්කූක්ගේ ටී ශර්ට් එකේ කොනක් අතේ ගුලි කරගෙන ඇස් පියාගත්තා සීතල නිසා කෙල්ල තව ටිකක් ජන්කූක්ගේ උනුසුමට තුරුල් වුනා

ජන්කූක් සනාව ලගට ගත්තේ පලිගන්න වුනත් සනාගේ දගකාර වැඩ වලට එයා එක්ක එකට එක කියාගෙන එන විදිය ජන්කූක් ලගදී රතු වෙන විදියට හැමෝගෙන්ම කදුලු හංගගෙන හිනා වෙන විදියට කොල්ලා ආස කලා ඒත් ඒක පෙන්නුවේ නැ ඇත්තටම ජන්කූක් සනාට ආදරේ කරන්න පටන් ගෙන ඒත් කොල්ලාගේ දඩබ්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කූක් සනාව ලගට ගත්තේ පලිගන්න වුනත් සනාගේ දගකාර වැඩ වලට එයා එක්ක එකට එක කියාගෙන එන විදිය ජන්කූක් ලගදී රතු වෙන විදියට හැමෝගෙන්ම කදුලු හංගගෙන හිනා වෙන විදියට කොල්ලා ආස කලා ඒත් ඒක පෙන්නුවේ නැ ඇත්තටම ජන්කූක් සනාට ආදරේ කරන්න පටන් ගෙන ඒත් කොල්ලාගේ දඩබ්බර හිතුවක්කාර හිත ඒක පිලිගන්න කැමති නැ

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now