Chapter 16 🙃

2.6K 388 93
                                    

සනා රූම් එකේ ඒ කොනටයි මේ කොනටයි ඇවිද ඇවිද කල්පනා කරේ මෙතනින් පැනගන්නේ කොහොමද කියලා

" පත්තු වුනා "

සනාගේ යක්ෂයා ආරූඪ මොල රාජායාට කුනාටුවක් අයිඩියා එකක් පහල වුනා සනා කොන්ඩේ තිබුණු පොඩි කොන්ඩ කටුවක් ගලවලා අරගෙන දොර අරින්න ෆුල් ට්‍රයි එක දොර නම් ඇරුනේ නැ කොන්ඩ කට්ට නම් නැවිලා කොන්ඩ දිහා බලපු සනා කොන්ඩ කට්ට හදපු පුද්ගලයා ඉතා ආදරයෙන් සිහිපත් කිරීමට අමතක කලේ නැ

යකෝ කොන්ඩ කට්ටක් හදනවා නම් ටිකක් හයියට හදපන්කෝ සෙද්ද බොංචි කරල් වගේ හදන්නේ හදිසියකට දොරක් ඇරගන්න තියෙන්නේ මේක විතරයි මේකට විරුද්ධව නඩු දාන්න ඕන ඊට කලින් අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්‍වරූප ඇති බමුණු මහල්ලාට නෙවෙයි නයිජීරියන් හාවාට විරුද්ධව මම මානව හිමිකම් ගිහින් නඩුවක් ෆයිල් කරනවා

සැක් ඒක හරි යන්නේ නඩුවක් ෆයිල් කලොත් ඕක හෙන කල් යනවා ඒක හරි යන්නේ legal නෙවෙයි  illegal ගේමක් ගහමු මූත් ඉතින් කරන්නේ illegal  වැඩ නේ මාව කාමරේක හිර කරලා ගිහින් හරි ජොලියේ ඇති තමුසේ හැප්පෙන්නේ වැරැදි කෙල්ල එක්ක ජියොන් ජන්කූක්....

සනා කල්පනා ලෝකෙන් මේ ලෝකෙට ආවේ සනාගේ  ෆෝන් එක ring වෙනවා

" කියපන් සුකී ඒ ගමන් මොකද්ද දාගත්ත මරාලේ දැන් උබට උදව් කරන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි මම ඉන්නේ මට උබෙන් උදව් ඕන තත්ත්වයක "

කෝල් කලේ සුකී කියලා දැක්ක ගමන් සුකීට එක වචනයක් කතා කරන්න නොදී සනා කියවගෙන ගියා

" ඕයී තමුසෙට වතුර එකක් ඕනද කෝල් එක ගත්ත මනුස්සයාට කතා කරන්න දීපන් "

" මේ තමුසේ ලගට කොහොමද සුකීගේ ෆෝන් එක ආවේ තමුසේ ආපහු............................."

" යාහ්හ් එහෙම මගුලක් නෙවෙයි යකෝ මේ සනියා තමුසෙගේ නෑනා මගේ ලග "

" නෑනා...... නෑනා කියන්නේ කවුද "

" මියානේ නෑනා කියන්නේ කලින් නෑනා.."

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now