Chapter 20 💓

2.6K 388 203
                                    

ප්‍රධාන පාලිකාව හිනා වෙලා යන්න ගියා ජන්කූක් සනා දිහා බලාගෙන ඉදලා සනාගේ ලගට කිට්ටු වුනා සනා පුංචි ලමයි එක්ක හිනා වෙවී ඉන්නවා

" නූනා උයා ගොඩාලියක් ලත්තනයි හලියට ඒන්ජල් කෙනෙක් වගේ මම උයාට ගොඩාලියක් කැමතියි "

පුංචි කොල්ලෙක් කිව්වා ඔන්න ඕක ජන්කූක්ට ඇහිලා කොල්ලා එතැනම නැවතුනා

දොඩම් ගෙඩි දෙකක් උස නැ වයසේ හැටියට මුන්ගේ වැඩ මූට වඩා අවුරුදු 20 කින් විතර වැඩිමල් කෙල්ලට කැමතියි ලු දෙන්න හිතයි ඔලුව කුඩු වෙන්න

සනාට කවුරු කැමතියි කිව්වත් මට මොකෝ ඇයි දැන් මට තරහ ගිහින් අයිෂ් මේ කෙල්ල හින්දා ලගදීම මට පිස්සු හැදිලා නවතින්නේ

(Author : ඕකට තමයි කුක්කෝ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා

Jk : මේ ඕතරී ගිහින් වැඩක් බලාගන්නවා

Author : ජන්කුක්කෝ තවුසෙට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව දැන් රුසියාව යුක්‍රේනෙ අල්ලගත්තොත් රුසියාව තව ලොකු වෙනවා නේ

Jk : රුසියාව ලොකු වෙන්න කලින් ඕතර් මට කියලා ඔලුවට බුලට් දෙකක් බස්සගනියි වගේ

Author : මගේ ඔලුවට බුලට් බස්සයි කියලා තමයි බය එහෙම වුනොත් මගේ රීඩස් බබ්බුලා ටික තවුසෙව ස්වර්ගස්ථ කරයි

Jk : තවුසේ රීඩස් බබ්බුලා ටික මට ලයින් කියලා තවුසේ දන්නේ නැද්ද

Author : ධණ්ණවා ඒ වුනාට එයාලා මට ආදරෙයි හ්ම්

Jk : අපි බලමුකෝ

Author : මොනා බලන්න ද

Jk : 😏)

සනා හිනා වෙලා පුංචි කොල්ලාගේ කම්බුල කිස් කලා ජන්කූක් නම් දැන් පුපුරනවා

" ම්හ් ම්හ්.. "

ජන්කූක් උගුර පාදනකොට සනා හැරිලා බැලුවේ ජන්කූක් අත් දෙක සාක්කුවට දාගෙන සනා දිහා බලාගෙන ඉන්නවා

" ජ.. ජන්කූක් "

කෙල්ල මිමිනුවා උකුලේ හිටපු පොඩි කෙල්ලවත් බිමින් තියලා නැගිට්ටා කෙල්ල කොහොමත් මේ වෙලාවේ ජන්කූක්ව බලාපොරොත්තු වුනේ නැ කෙල්ල පුදුම වෙලා ඉන්නේ

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now