Chapter 04 😌

2.7K 406 127
                                    

Author pov

සූයා ජන්කූක්ගෙන් කෝල් එකක් ආපු ගමන් ජන්කූක්ගේ හත්මුතු පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් ජන්කූක්ගේ mansion එකට ආවා ජන්කූක් සූයාට කතා කරන්නේ මොකටද කියලා කෙල්ල හොදටම දැනගෙන හිටියා

" ඕයි රට හාවා තමුසේ මේ සැරේ මොකද්ද කරේ "

සූයා දකුනු කකුල පෙරට තියලා ජන්කූක්ට බනින ගමන් ඇතුලට ආවා සූයාගේ සුමිහිරි වොයිස් එක ඇහිලා නිදාගෙන හිටපු ටේහ්යුන් නැගිටලා ආවේ අහස කඩාගෙන වැටුනා කියලා හිතාගෙන

" සූයා නූනා..... මොකූ උදේ පාන්දර මෙහේ පාර වැරැදුනා ද "

ටේහ්යුන් නිදිමතේ ඈනුමක් යවන ගමන් ඇහුවා

" මට පාර වැරැදුනාත් මෙහේ එන්නේ නැ තොපි තුන එක්ක මම විනාඩි 05 ක් හිටියොත් පිස්සු හැදිලා නවතින්නේ "

" හරි හරි දැන් නූනා මොකූ මෙහේ.. යුන්ගි හියුන්ග් ගෙදරින් එලියට දැම්මා ද "

" ගෙදරින් එලියට දාන්නත් මගේ දිහා බලන්න එපැයි 😔"

සූයාගේ ටේහ්යුන්ගේ දිහා නොබලා කිව්වා ටේහ්යුන්ට හිතුනේ එයා වැරැදි දෙයක් කිව්වා කියලා

" හරි හරි නූනා දුකින් ඉන්න එපා හියුන්ග් ඔයාව තේරුම් ගනියි.. "

ටේහ්යුන් සූයාගේ කරට අත දාගෙන කිව්වා

" හ්ම්ම් මාත් හිතනවා
කෝ ජන්කූක් මේ මෝඩ ගොන් තකතීරූ හාවා මට එන්න කියලා කොහෙද අන්තරස්දාන වුනේ "

සූයා ඇහුවා

" නූනාට මොකටද ජන්කූක් එන්න කියන්නේ "

" ටේ බබා වෙන්න එපා ඒකා මට එන්න කියන්නේ මොකට ද නොදන්නා කෙනා.. "

" හරි මම දන්නවා ඒත් ඊයේ කෙල්ලෙක් එක්කන් ආවේ නැ නේ 🤔
පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ මූ.. "

ටේහ්යුන් ඇස් දෙකත් ලොකු කරගෙන සූයා දිහා බැලුවා

" ඒ කියන්නේ මොකද්ද "

" සූයා නූනා..... "

ජන්කූක් කෑගහගෙන සූයා ලගට ආවා ජන්කූක් ලෝකේට කොච්චර නපුරු කෙනෙක් වුනත් එයාගේ හියුන්ග්ලා ලගදි සූයා ජියා ලගදී හැසිරුනේ පොඩි ලමයෙක් වගේ හැබැයි වැඩ නම් පොඩි නැ

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now