Chapter 31 🥰

2.4K 382 209
                                    

අවසානයට පෙර

සනාගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගනිද්දී කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියා කෙල්ල ඇස් හීනි කරගෙන වටපිට බැලුවේ කොහෙද ඉන්නේ කියලා දැනගන්න high comfortable room එකක king size bed එකක් උඩ සනා හිටියේ රූම් එකේ වටේ ඇස් යවපු සනා දැක්කේ dressing table එකක් තව කබඩ් එකක් වගේ පොඩි පොඩි දේවල් ගොඩක් තිබ්බා

අයිෂ් මම කොහෙද ඉන්නේ ආ මම රෑ හොස්පිටල් එකෙන් එලියට ආවා ඊට පස්සේ බස් එකක් එනකම් ඉන්නකොට කවුද ඇවිත් මාව වෑන් එකකට දාගත්තා ඊට පස්සේ අහ්ම්..... ඊයේ පස්සේ මොකද වුනේ මට මුකුත් මතක නැ නේ මම කොහෙද ඉන්නේ ජන්කූක්.....

ඒත් එක්කම රූම් එකේ දොර ඇරගෙන ආපු කෙනා දැක්කාම කෙල්ලගේ ඇස් ලොකු වුනා සනා ඇදේ කොනකට ගුලි වෙලා හිටියේ

" ඕ වයිට් රෝස් මයි බේබිගර්ල් ඇහැරුනා ද "

ඔව් ඒ ආවේ මින්ජූන් සනා ඇහිබමක් උස්සලා මින්ජූන් දිහා බැලුවා

" ඕ බේබිගර්ල් මොකද ඔහොම බලන්නේ "

මින්ජූන් සනා ලගට ලං වෙන ගමන් කිව්වා සනා ටිකක් පිටිපස්සට වුනා

" තමුසේ මොනාද කරන්නේ "

" මොනාද කරන්නේ කියලා අහන්නේ බේබිගර්ල් "

මින්ජූන් සනාගේ නිරාවරණය වුනු කකුල් දිහා බලාගෙන තොල් තෙත් කරන්න ගත්තා මින්ජූන්ගේ හැසිරීම සනාට ගෙනාවේ බයක් මොකද දැන් කෙල්ලට කෙලින් හිට ගන්නවත් පනක් නැ ඩ්‍රග්ස් වල බලපෑම නිසා

" ම්ම්ම් බේබිගර්ල් මම අවුරුදු ගානක් තිස්සේ බලාගෙන හිටියේ ඔයාව මගේ ලගට ගන්න ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සන වෙලා ඔයාගේ ඔම්මාටත් වඩා..."

මින්ජූන් එහෙම කියලා සනා නිකටෙන් ඉස්සුවා සනා පුලුවන් උපරිම ශක්තිය යොදවලා මින්ජූන්ගේ අත අයින් කලා

" ඕ බේබිගර්ල් මොකද කේන්ති ගිහින් "

" මාව අල්ලන්න එපා "

සනා එහෙම කියලා ටිකක් පස්සට වෙලා ඇදේ වියනට ඔලුව හේත්තු කරගත්තේ කෙල්ලගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන නිසා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now