Chapter 29 🤫

2.3K 420 99
                                    

" තමුසේ......."

යුංගි කියද්දී සූයා යුංගිගේ අත තද කරලා අල්ලගත්තා ඒත් එක්කම පහලට ආවේ සනාකුක් ඩබල සනා මීරාට මාරාන්තික බැල්ලමක් දාලා සූයා ලගට ගියා ජන්කූක් කලිසමේ සාක්කු වලට අත් දෙක දාගෙන බලාගෙන ඉන්නවා

" යුංගි මම හිතන්නේ ඔයා තීරණයක් ගන්න ඇති.."

මීරා කිව්වේ සනාගේ ඇස් මගහරින ගමන්

" යේ..... තීරණයක් ගත්තා "

සූයා බැලුවේ යුංගිගේ මූන දිහා ඒ අතරේ සනාගේ ලගට ආපු සුකී ඇහුව පුරස්නේ නිසා සනා හිනාව කාගෙන හිටියේ බොහොම අමාරුවෙන්

" සනියා..... මේකිගේ බඩේ ලමයෙක් ඉන්නෝ ද "

" කිචන් එකේ තියෙන මාලු කපන පිහිය අරගෙන වර කපලා බලමු.."

පිටිපස්සේ හිටපු ජිමින් දෙන්නාගේ ඔලු දෙක එකට ගැහුවේ මෙච්චර දෙයක් වෙනවා මුන් මෙතන ආතල් ගන්න නිසා

" රිදුනා ඈ ඒක නම් "

සුකී ඔලුව අතගාන ගමන් කිව්වා

" මී ටූ මැනිකේ..."

සනා සුකීට එකතු වෙලා කිව්වා

" තමුසෙගෙයි මගෙයි අතරේ එහෙම දෙයක් වුනේ නැ කියන්න තමුසේ වගේම මාත් දන්නවා තමුසේ වෙන උන් එක්ක ලැගලා මගේ ලගට ආවාම මම භාරගන්න ඕනද '

යුංගි කිව්වා

" යුංගි මේ ඔයාගේ දරුවා තමයි..."

මීරා යුංගි ලගට එන ගමන් කියද්දී යුංගි අඩියක් පස්සට තිබ්බා

" ඔයාට විශ්වාස නැත්නම් අපි ටෙස්ට් එකක් කරමු එතකම් මට මෙහේ ඉන්න ඕන "

මීරා කිව්වා

" මේ ගෑනි ඉල්ලන් කන්න හදන්නේ "

සුකී මිමිනුවේ සනාගේ එවිල් ස්මයිල් එක දැක්ක හින්දා

" ඕකේ මෙහේ ඉන්න අපෙන් ප්‍රශ්නයක් නැ "

සනා කියද්දී ඔක්කොම සනා දිහා බැලුවා සනා ඔලුවේ ලොකු ප්ලෑන් එකක් වැඩ කරන බව සුකී දැනගෙන හිටියා

" සනා මොකද්ද කරන්න හදන්නේ "

සූයා ඇහුවා

" සූයා පොඩ්ඩක් ඉන්න "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now