Chapter 27 🔞

2.7K 356 133
                                    

මෙම කොටස වෙන් වන්නේ වල් පැටව් සදහා වන බව කරුනාවෙන් සලකන්න ඔබ වල් පැටියෙක් නොවේ නම් මෙම කොටස කියවීමෙන් වලකින්න

වල් පැටව් සදහා ; යම රජා තොපිව ආපහු අපායට බාර ගන්නේ නැ කිව්වා ගිය පාර ගිහින් කරපු විනාසේ නිසා යම රජාගේ පට්ටමටත් කෙල වෙන්න ගිහින්

______________________________

" Suya Open the door..."

යුංගි සූයා පස්සෙන් ගියත් කෙල්ල රූම් එකට ගිහින් දොර වහගත්ත නිසා කොල්ලා දොරට ගහන ගමන් කතා කලා ඒත් සූයා වචනයක්වත් කිව්වේ නැ

" යාහ්හ්... සූයා... මම කියන දේ අහනවා.."

යුංගි බැරිම තැන extra key එකක් හොයාගෙන ඇවිත් රූම් එකේ දොර ඇරියා කොල්ලා රූම් එකට යනකොට සූයා ඇද ලග බිම වාඩිවෙලා කකුල් දෙකත් තුරුල් කරගෙන අඩනවා යුංගි ගිහින් සූයා ලගින් වාඩි වුනා

" මෙතනින් යන්න යුංගි මට තනියෙන් ඉන්න දෙන්න "

යුංගි දිහා බලපු සූයා කදුලු අතරින් කිව්වා

" සූයා.... මගේ දිහා බලන්න ම්ම්ම්."

යුංගි සූයාව තමන්ගේ පැත්තට හරවගන්න ගමන් කිව්වා

" මාව විශ්වාසයි නේද "

යුංගි ඇහුවේ සූයාගේ ඇස් දෙක දිහා බලාගෙන සූයා ඔලුව වනලා ඔව් කිව්වා

" මටත් වඩා....."

" එහෙනම් මොකටද අඩන්නේ ම්ම් '

" ඒත් යුංගි එයා......"

සූයාට ඉතුරු ටික කලින් යුංගි සූයාගේ තොල් වලින් අල්ලගත්තේ හරියට තමන්ගේ ආදරේ සූයාට දැනෙන්න දෙන්න වගේ ඒ හාදුව ඇතුලේ ආදරය විශ්වාසය දුක වේදනා ගැබ් වෙලා තිබුනා සූයාත් ඇස් පියාගෙන එක අතකින් යුංගිගේ උරහිස අල්ලාගෙන අනිත් අතින් තමන්ගේ කම්බුලේ රැදිලා තිබුණු අත අල්ලාගෙන යුංගිගේ උනුසුමට තුරුල් වුනා

යුංගි සූයාගේ ඉන වටේ එතිලා තිබුණු අතින් සූයාව තවත් තමන්ගේ ඇගට තද කරගන්න ගමන් සිපගැනීම ගැඹුරු කලා සුයාගේ ඇස් වලින් තමත් කදුලු බිදු කඩාගෙන වැටෙනවා..

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now