Part 01

538 59 55
                                    

Jungkoook pov



"Min sun baby මම ගෙදර ආවා. කොහෙද ඔයා...????"


"ම්ම්ම් මගෙ baby නිදිද???"


"YA MIN SUN මන් අයේ කතා කරන්නේ නෑ. ඉක්මනට එනවා මෙතනට"





මන් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී Min sun සාලේ මට පේන්න හිටියේ නැති උනාම මට හිතාගන්න බැරි තරම් කේන්ති යනවා.

ඊටත් වඩා කතා කලාම උත්තර දෙන්නේ නැති උනාම මට කේන්ති යනවා.


මටත් පිස්සුනේ. කාත් කවුරුවත් නැති කොහෙවත් යන හිඟන කෙල්ලෙක් ව ගේ අස්සේ දාගත්තේ.

ඒත් ඉතින් කෙල්ල ලස්සන හින්දා කමක් නෑ. ඇහැට කනට පේන්න ඉන්නවා මොනවා උනත්.


"මොකද මෙච්චර වෙලා කලේ? එකපාරක් කතා කලාම එන්න ඕනි කියන එක අමතක උනාද?"




"ඔය ඔය ආයෙත් කතා කරපන් ගැනියේ එකපාරක් කිව්වහම"


"මට සමාවෙන්න මාස්ටර්"


"ම්ම්ම් මොකද්ද උඩට වෙලා කලේ?"

"මන් ඇඳුම් නවන ගමන් හිටියෙ මාස්ටර්"



"Huh ඇඳුම් නව නව??? ආයෙත් මට එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා. එහෙම උනොත් ඔයාට ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි"





"හරි මාස්ටර්"

"කෑම ලෑස්ති කරනවා. මන් වොෂ් දාලා එද්දී ඔක්කොම ලෑස්ති කරලා තියන්න ඕනි"



අහ් අදනම් හරිම මහන්සියි. උදේ ඉඳන් designing වැඩ කරලා කරලා.




මට ඉන්න පාරිභෝගිකයෝ සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා. ඊටත් වඩා ඒ හැමෝම මේ රටේ ඉන්න යමක් කමක් තියන උදවිය.





මම කරන්නේ ගෙවල් වලට plans අඳින එක. ඒත් ඒ ගෙවල් සාමාන්‍ය ගෙවල් නෙමෙයි. ඒ හැම ගේකම රහස් කාමර තියන විදිහට තමයි design කරන්නෙ.


ඉතින් මගේ පාරිභෝගිකයෝ විදිහට එන්නේ ගොඩක් politicians ලා නැත්නම් ලොකු business කරන අය. එහෙමත් නැත්නම් illegal body part business කරන doctors ලා.







ඉතින් මගෙ job එක ගොඩක් stressful එකක්. ඒ stress එක නැති කරගන්න තමයි මන් මගෙ wife Min sun ව ගෙදර තියන් ඉන්නෙ.





RescuedWhere stories live. Discover now